ජවිපෙ ඩීල් දේශපාලනය !!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් ඉතින් හොරකන් කරන්නෙ පක්සෙ අරමුදල් නිසා අනිත් උන්ට අවුලක් නෑ...

    පක්ෂ අරමුදල් හොරකම් කරන්න බහ බන්. අනුරටවත් සදුන්න්ත්තිටවත් , ටිල්වින්ට වත් ඕනි විදියට නෙමයි බන් පක්ෂය දුවන්නේ. පක්ෂ සම්ජිකයන්ට ඕනි විදියට. අද උබ උනත් සන්විදන්කේ සාමජිකයෙක් නම් උබට පුළුවන් පක්ෂය මෙහෙම් කරමු මෙහෙම් වෙනස් වෙමු කියල කියන්න. එක බහුතර කැමැත්තට අනුකුල නම් ඒ වෙනස වෙනවා. මේකේ ඉන්නේ පුද්ගලයෝ මිසක් චරිත නෙමයි බන්. එකෙක් වත් විශේෂ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බයියෝයි ටෝයියෝයි. දුවගෙන ඇවිලා තියෙන්නේ :lol::lol::lol::lol:

    :rofl::rofl: ඒ විතරක් නෙමයි බල්ලොන්ට දාව විදිගනිකාවන්ට ජාතක උන උනුත් ඉන්නව:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙප්පොත් හොරකන් කොරනවා බන්... බොරැවට උඹලව අන්දන්න රංගනයක් දානවා ඊට පස්සෙ... මාසෙ පඩියත් පක්සෙට දීලා ලෙවකකා පවුල් කන උන්ට පුලුවන්ද බන් රටක් හදන්න?

    මාසේ පඩිය පක්ෂට දෙන එක කොහොමද බන් රටක් හදන්න බැරි එකට සම්බන්ද වෙන්නේ ??:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පක්ෂ අරමුදල් හොරකම් කරන්න බහ බන්. අනුරටවත් සදුන්න්ත්තිටවත් , ටිල්වින්ට වත් ඕනි විදියට නෙමයි බන් පක්ෂය දුවන්නේ. පක්ෂ සම්ජිකයන්ට ඕනි විදියට. අද උබ උනත් සන්විදන්කේ සාමජිකයෙක් නම් උබට පුළුවන් පක්ෂය මෙහෙම් කරමු මෙහෙම් වෙනස් වෙමු කියල කියන්න. එක බහුතර කැමැත්තට අනුකුල නම් ඒ වෙනස වෙනවා. මේකේ ඉන්නේ පුද්ගලයෝ මිසක් චරිත නෙමයි බන්. එකෙක් වත් විශේෂ නැහැ

    ලොල්.... පුද්ගල‍යො මිසක් චරිත නෙමේ... එහෙනන් අර විජේවීර කියන හාදයාව සමර සමර මොකක්ද නටන නාඩගම...? නිකන් කිච වෙන්න එපා බන්... උඹ කිව්ව එක අතකට හරි. දැන් ‍ජෙවීපී එක දුවන්නෙ ඉන්දියාව ඕනි විදියට....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාසේ පඩිය පක්ෂට දෙන එක කොහොමද බන් රටක් හදන්න බැරි එකට සම්බන්ද වෙන්නේ ??:rofl:

    ගෙදර ආර්තිකේ හදන්න බැරි උන් කොහොමද බන් රටේ ආර්තිකේ හදන්නෙ... :rofl::rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බොරු කියනව කියල මෙහෙමත් බොරු කියනව එපා. ජවිපෙ කොහෙද ගොනෝ ඩීල් ගැහුව. චෝදනාවක් කරනවනම් සාක්ෂිත් එක්ක කරන්න. නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව, උඹල වගේ වහල්ලුන්ට හරියන්නෙ හැමදාම අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න පාලකයො. ඒ මෝඩකම් වලට මට කරන්න දෙයක් නෑ.
    අනිත් එක මූ කියනව ජවිපෙ පන්සලකට පල්ලියකට යන්නෙ නැතිලු. මන් ජවිපෙට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. පන්සල් පල්ලි ගානෙ ගිහින් ගෝත්‍රික වෙනවට වඩා නිර් ආගමික භෞතිකවාදී පක්ෂයකට තමා මේ රට ගොඩගන්න පුලුවන්. එහෙම නැත්තන් අනිත් උන් මහජන ඉඩම් ඔක්කොම අරන් පන්සල් පල්ලි හදයි.
    ubata mta therunata anith unta theren nathi1 rate awasanawa
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල්.... පුද්ගල‍යො මිසක් චරිත නෙමේ... එහෙනන් අර විජේවීර කියන හාදයාව සමර සමර මොකක්ද නටන නාඩගම...? නිකන් කිච වෙන්න එපා බන්... උඹ කිව්ව එක අතකට හරි. දැන් ‍ජෙවීපී එක දුවන්නෙ ඉන්දියාව ඕනි විදියට....

    :rofl: යකෝ පක්ෂයේ නිර්මාත්ටු විදියට විජේවීර සොදරයාව සමරනවා. ඒවගේම ඉල්මහා විරුවෝ කියල හැමෝමව සමරන්නේ බන්. එකෙක්ව විතරක් නෙමයි. උබ හද පෙන්නුවම් ඇගිල්ල දිහනේ බලන්නේ.

    ඉන්දියාව :rofl::rofl: මොකද්ද බන් සම්බන්දෙ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදර ආර්තිකේ හදන්න බැරි උන් කොහොමද බන් රටේ ආර්තිකේ හදන්නෙ... :rofl::rofl:

    ගෙදර ආර්ථිකේ හදන්න බහ කියන්නේ කොහොමද බන් පක්ෂෙට පඩිය පරිත්‍යාග කලාම :rofl: මොකද්ද ඒ කතාව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl: යකෝ පක්ෂයේ නිර්මාත්ටු විදියට විජේවීර සොදරයාව සමරනවා. ඒවගේම ඉල්මහා විරුවෝ කියල හැමෝමව සමරන්නේ බන්. එකෙක්ව විතරක් නෙමයි. උබ හද පෙන්නුවම් ඇගිල්ල දිහනේ බලන්නේ.

    ඉන්දියාව :rofl::rofl: මොකද්ද බන් සම්බන්දෙ:rofl:

    චරිත වැදගත් නැත්තන් විජේවීරව වැදගත් වෙන්නත් බෑ. නිර්මාත්රෑ නෙමේ ‍‍මොකා උනත්. අනික 89 පස්සෙ ‍ජෙවීපීය ගොඩ ගනිපු උන්වත් සමරන්න ඕනි හරි නන් උඹේ ලොජික් එක අනුව. ඇයි ඒක කරන්නෙ නැත්තෙ? ‍‍

    ඉන්දියාවෙ සම්බන්දෙ ඉතින් දන්නො දනිති.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙදර ආර්ථිකේ හදන්න බහ කියන්නේ කොහොමද බන් පක්ෂෙට පඩිය පරිත්‍යාග කලාම :rofl: මොකද්ද ඒ කතාව

    පඩිය පක්සෙට දුන්නම ගෙදර උන්ට කන්‍න දෙන්නෙ කවුද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනා උනත් ගුණයෝ ජෙප්පෙක් විදියට මට හරි සතුටුයි බන් මේ ත්‍රෙඩ් එක දැක්කම. ඉස්සරම මායි ජොලි රොජර්යි , වලිගමයයි තමයි හිටියේ... ජෙප්පෝ විදියට කතා කරන්න උන් හරි කියන මතය දරන. දැන් එට වඩා ඉන්නව බන් කීපදෙනෙක්ම...මිනිස්සු ත්රුම් ගන්නවා/ අපිත් එක්ක ඉන්නව. උබත් කවදා හරි මේ ගොඩට ඒවි... එදාට මිට වඩා අපිත් එක්ක ඉදි

    එකේ නෙමයි බන් කෙල්ගේ සින් එක මොකද කියපන්කො
     
    මමත් ඒ කාලේ තද ජෙවීපී කාරයෙක් තමා.... අන්තිමට තේරැනා තනි ‍බොරැවක් කරන්නෙ කියල ජෙවීපී එක... දැන් ඉන්නෙ විමල් එක්ක....

    කෙල්ලගෙ සීන් එක ඉවරයි බන්.. ලොකු කේස් එකක් නෑ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චරිත වැදගත් නැත්තන් විජේවීරව වැදගත් වෙන්නත් බෑ. නිර්මාත්රෑ නෙමේ ‍‍මොකා උනත්. අනික 89 පස්සෙ ‍ජෙවීපීය ගොඩ ගනිපු උන්වත් සමරන්න ඕනි හරි නන් උඹේ ලොජික් එක අනුව. ඇයි ඒක කරන්නෙ නැත්තෙ? ‍‍

    ඉන්දියාවෙ සම්බන්දෙ ඉතින් දන්නො දනිති.

    :rofl::rofl:

    විජේවීර වැදගත් කියන්නේ අනිත් උන් නොවැදගත් කියන එක නෙමයි. පක්ෂයේ හදපු කෙනා විදියට ගරු කරනවා මිසක් මල් පහන් පත්තු කරලා දෙයියෝ වගේ අදහන්නේ නැහැ. ඉල මහා විරු සමරුව තියෙන්නේ විජේවීර විතරක් සමරන්න නෙමයි බන්. අනේ මන්ද. පක්ෂයේ ඉන්න මිනිස්සු විජේවීර පිළිබද දක්වන ආකල්පය තේරුම් කරන්න මම දන්නේ නැහැ.

    දන්නෝ දනිති කියල නම් ටෝක්ස් දෙන්නේ එපා. මොකද්ද ක්ජියපන්ම් කාරණාව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පඩිය පක්සෙට දුන්නම ගෙදර උන්ට කන්‍න දෙන්නෙ කවුද?

    එක උ බලගනිනේ බන්. දැන් මන් ඇහුවේ පඩිය පක්ෂයට දෙන එකෙන් රට පාලනය කරන්න බැරි වෙන්නේ ඇයි.

    එක එක්තරා කැපකිරීමක්. උබ දකින්නේ එක දුර්වල කමක් විදියටද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් ඒ කාලේ තද ජෙවීපී කාරයෙක් තමා.... අන්තිමට තේරැනා තනි ‍බොරැවක් කරන්නෙ කියල ජෙවීපී එක... දැන් ඉන්නෙ විමල් එක්ක....

    කෙල්ලගෙ සීන් එක ඉවරයි බන්.. ලොකු කේස් එකක් නෑ...

    විමල් එක්ක ඉදලා වාහනයක් හම්බුනේ නැතෙයි:rofl::rofl: