උන් ඉතින් හොරකන් කරන්නෙ පක්සෙ අරමුදල් නිසා අනිත් උන්ට අවුලක් නෑ...
බයියෝයි ටෝයියෝයි. දුවගෙන ඇවිලා තියෙන්නේ![]()

ඒ විතරක් නෙමයි බල්ලොන්ට දාව විදිගනිකාවන්ට ජාතක උන උනුත් ඉන්නව

ජෙප්පොත් හොරකන් කොරනවා බන්... බොරැවට උඹලව අන්දන්න රංගනයක් දානවා ඊට පස්සෙ... මාසෙ පඩියත් පක්සෙට දීලා ලෙවකකා පවුල් කන උන්ට පුලුවන්ද බන් රටක් හදන්න?

පක්ෂ අරමුදල් හොරකම් කරන්න බහ බන්. අනුරටවත් සදුන්න්ත්තිටවත් , ටිල්වින්ට වත් ඕනි විදියට නෙමයි බන් පක්ෂය දුවන්නේ. පක්ෂ සම්ජිකයන්ට ඕනි විදියට. අද උබ උනත් සන්විදන්කේ සාමජිකයෙක් නම් උබට පුළුවන් පක්ෂය මෙහෙම් කරමු මෙහෙම් වෙනස් වෙමු කියල කියන්න. එක බහුතර කැමැත්තට අනුකුල නම් ඒ වෙනස වෙනවා. මේකේ ඉන්නේ පුද්ගලයෝ මිසක් චරිත නෙමයි බන්. එකෙක් වත් විශේෂ නැහැ
මාසේ පඩිය පක්ෂට දෙන එක කොහොමද බන් රටක් හදන්න බැරි එකට සම්බන්ද වෙන්නේ ??![]()


පොන්සේකා දැන් කරන ඒවගේ හැටියට අනේ අපොයි කිඋයවෙනව් බන්
![]()
ubata mta therunata anith unta theren nathi1 rate awasanawaබොරු කියනව කියල මෙහෙමත් බොරු කියනව එපා. ජවිපෙ කොහෙද ගොනෝ ඩීල් ගැහුව. චෝදනාවක් කරනවනම් සාක්ෂිත් එක්ක කරන්න. නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව, උඹල වගේ වහල්ලුන්ට හරියන්නෙ හැමදාම අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න පාලකයො. ඒ මෝඩකම් වලට මට කරන්න දෙයක් නෑ.
අනිත් එක මූ කියනව ජවිපෙ පන්සලකට පල්ලියකට යන්නෙ නැතිලු. මන් ජවිපෙට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. පන්සල් පල්ලි ගානෙ ගිහින් ගෝත්‍රික වෙනවට වඩා නිර් ආගමික භෞතිකවාදී පක්ෂයකට තමා මේ රට ගොඩගන්න පුලුවන්. එහෙම නැත්තන් අනිත් උන් මහජන ඉඩම් ඔක්කොම අරන් පන්සල් පල්ලි හදයි.
ලොල්.... පුද්ගලයො මිසක් චරිත නෙමේ... එහෙනන් අර විජේවීර කියන හාදයාව සමර සමර මොකක්ද නටන නාඩගම...? නිකන් කිච වෙන්න එපා බන්... උඹ කිව්ව එක අතකට හරි. දැන් ජෙවීපී එක දුවන්නෙ ඉන්දියාව ඕනි විදියට....
යකෝ පක්ෂයේ නිර්මාත්ටු විදියට විජේවීර සොදරයාව සමරනවා. ඒවගේම ඉල්මහා විරුවෝ කියල හැමෝමව සමරන්නේ බන්. එකෙක්ව විතරක් නෙමයි. උබ හද පෙන්නුවම් ඇගිල්ල දිහනේ බලන්නේ.
මොකද්ද බන් සම්බන්දෙ
ගෙදර ආර්තිකේ හදන්න බැරි උන් කොහොමද බන් රටේ ආර්තිකේ හදන්නෙ...![]()
මොකද්ද ඒ කතාවයකෝ පක්ෂයේ නිර්මාත්ටු විදියට විජේවීර සොදරයාව සමරනවා. ඒවගේම ඉල්මහා විරුවෝ කියල හැමෝමව සමරන්නේ බන්. එකෙක්ව විතරක් නෙමයි. උබ හද පෙන්නුවම් ඇගිල්ල දිහනේ බලන්නේ.
ඉන්දියාවමොකද්ද බන් සම්බන්දෙ
![]()
ගෙදර ආර්ථිකේ හදන්න බහ කියන්නේ කොහොමද බන් පක්ෂෙට පඩිය පරිත්‍යාග කලාමමොකද්ද ඒ කතාව
මොනා උනත් ගුණයෝ ජෙප්පෙක් විදියට මට හරි සතුටුයි බන් මේ ත්‍රෙඩ් එක දැක්කම. ඉස්සරම මායි ජොලි රොජර්යි , වලිගමයයි තමයි හිටියේ... ජෙප්පෝ විදියට කතා කරන්න උන් හරි කියන මතය දරන. දැන් එට වඩා ඉන්නව බන් කීපදෙනෙක්ම...මිනිස්සු ත්රුම් ගන්නවා/ අපිත් එක්ක ඉන්නව. උබත් කවදා හරි මේ ගොඩට ඒවි... එදාට මිට වඩා අපිත් එක්ක ඉදි
එකේ නෙමයි බන් කෙල්ගේ සින් එක මොකද කියපන්කො
චරිත වැදගත් නැත්තන් විජේවීරව වැදගත් වෙන්නත් බෑ. නිර්මාත්රෑ නෙමේ මොකා උනත්. අනික 89 පස්සෙ ජෙවීපීය ගොඩ ගනිපු උන්වත් සමරන්න ඕනි හරි නන් උඹේ ලොජික් එක අනුව. ඇයි ඒක කරන්නෙ නැත්තෙ?
ඉන්දියාවෙ සම්බන්දෙ ඉතින් දන්නො දනිති.


පඩිය පක්සෙට දුන්නම ගෙදර උන්ට කන්න දෙන්නෙ කවුද?
මමත් ඒ කාලේ තද ජෙවීපී කාරයෙක් තමා.... අන්තිමට තේරැනා තනි බොරැවක් කරන්නෙ කියල ජෙවීපී එක... දැන් ඉන්නෙ විමල් එක්ක....
කෙල්ලගෙ සීන් එක ඉවරයි බන්.. ලොකු කේස් එකක් නෑ...

