1. GuneBhai

    සිරස තක්කඩි නාලිකාව තහනම් කරනු

    අපි ඕවා ඉතින් කලින්ම කිව්ව‍නේ.. කෝ ඉතින් ‍බුද්ධිමත් තරැණ ප්රජාව අපි කියන ඒවා ඇහුවේ නෑ නේ...
  2. GuneBhai

    2017 ආරම්භයේ සිට සංශෝධනය වන බදු මෙන්න…

    ah ela ela... dan kelinmma lanmborgini ekakma ganna puluwan...
  3. GuneBhai

    මහින්ද_රාජපක්ෂ

    කෝ In recent times කියන කෑල්ල හලලනේ දාලා තියෙන්නෙ. ‍ඕක තමා කියන්නෙ ෆෙස් පුක් එකෙන් නිව්ස් බලන්න එපා කියල... :lol::lol::lol:
  4. GuneBhai

    උපාධි කඩ වලට තිත තබමු...

    උඹලට වඩා රටට සේවයක් කරනවා අර මැදපෙරදිග ගිය ගෑනු... තූ නොකදකින් උඹලා... උපාධි අරන් ඊට පස්සෙ රජයේ රස්සාවකට ගිහින් පුටු රත් කරන එක විතරනේ උඹලා කරන්නෙ... වෙන දෙයක් කොරනවද?
  5. GuneBhai

    උපාධි කඩ වලට තිත තබමු...

    උඹේ MCQ එක කන්නද බන්.... සමාජේ ජීවත් වෙන්න ඉගෙන ගනින්... MCQ ලබ්බවල් බලන් නැතුව...
  6. GuneBhai

    උපාධි කඩ වලට තිත තබමු...

    ඉතින් මොකක්ද බන් අවුල? උන් රටේ සල්ලි නාස්ති කරල නෑ නේ උඹල වගේ....
  7. GuneBhai

    Tyre price

    maru karanawa nan tyre set 2k maru karahan ban... 4k eka para karahan salli tiyenawa nan...
  8. GuneBhai

    සූ_ගාලා_සිංහලු

    බුම්ප්... තිලකවර්ධන එක කොහොමත් එල පොට් එක....
  9. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    ආ ඒක තමා..... කැම්පස් වල නොමෙිල‍ේ උගන්නන එක නතර කරලාම දාන්න ඕනි ඔය නිසා තමා...
  10. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    ඇයි බන් නැති වෙන්න දෙයක් නෑ ‍කියන්නෙ.... නැතිවෙන්නෙ සමාජ තත්වෙයි... ඒකනේ ඔච්චරම දගලන්නෙ ඕක නතර කර ගන්න.... :lol::lol::lol: අපි නොදන්න මොනරතැන්න
  11. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    එතකොට පුතා අධයාපනේ නිදහස රැකගන්න එක වගකීමක් නෙමේද? නොමිලේ දෙන එක විතරක් රැක්කම හරිද?
  12. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    නෑ උඹ කිව්වනන් ගනන් ගන්න දෙයක් නෑ...
  13. GuneBhai

    FB14,Fb15,AE100/AE110

    ae110, fb15 manual gear eka nattan 1.3 cc engine eka laksa 21 aduwena ganna puluwan....
  14. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    කවුද බන් එහෙම කිව්ව‍ෙ කන්නන්ගර මහත්තයාද?
  15. GuneBhai

    FB14,Fb15,AE100/AE110

    ‍fb15 ae110 okkoma laksa 21 uda... fb14 ae100 laksa 14.5 uda....
  16. GuneBhai

    උපාධි දන්සල් කාරයෙක්

    ඇයි උට්ටො උපාධි ගන්න පුලුවන් ඒලෙවල් පාස් කරපු උන්ට විතරද?
  17. GuneBhai

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    යකෝ කොමිස් අරන් හරි හදපුවාම රටට... වික්කාම කාටද?
  18. GuneBhai

    honda fit aria white - wanted

    bump... ayi ban white color ekak ma kiyanne

    No contents