1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔව් බං කියලා වැඩක් නෑ මම මේ ජනෙල් දෙක ඇරගෙන ඉන්නේ. වෙලාවට මෙහෙ මදුරුවෝ නෑ.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අලේ මන් දන්නෙ නෑ මලයෝ
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :) මාත් හිදිමි
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නම එහෙම වුනාට අපේ සෙට් එකට ගැලපෙන කොල්ලෙක් ඔය :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කෝ මුන්
  6. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    තරහක් නැත්තං එච්චරයි. එක එක්කෙනාට තියන්නේ තමන්ටම අනන්‍ය වෙච්ච ගතිගුන. මම කාලයක ඉදලා දිනුක රුක්ෂාන් මල්ලිව දන්නවා. කුණුහරුප කියන්න එපා කිව්වා කියලා මාත් එක්ක තරහ වෙලති හිටියා. ඔහොම තමයි ඉතිං කොල්ලෝ තරහා වෙනවා ආයි කතා කරනවා. ඊටපස්සේ ෆිට් එකේ ඉන්නවා. :)
  7. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මේ වගේ දෙයක් මිනිහෙකුට වුනාම ඒක තමන්ගේ හිතේ තියන තරහා පිරිමහගන්න පාවිච්චි කරන්න එපා මල්ලි. :no:
  8. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    ආපු එක වටිනවා මල්ලි. මාත් මේ දවස් ටිකේ ආවේ සෑහෙන්න කාලෙකින්. මොනව වුනත් මේකෙන් ඇති කරගත්තු යාලුකම් සෑහෙන්න වටිනවා. :D
  9. Mr.Tom

    නෑ බං ඒක තියනවා ඩේටා විතරක් ඔන් කරලා තියන්නේ. ආයි ඒක ඇක්ටිව් කරන්නම්.

    නෑ බං ඒක තියනවා ඩේටා විතරක් ඔන් කරලා තියන්නේ. ආයි ඒක ඇක්ටිව් කරන්නම්.
  10. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    නෑ ඔයාව කිරියේ දකින්න ලැබීම සතුටක්. :)
  11. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මල්ලි මම මේ හීනයක්ද දකින්නේ. එහෙම නැත්තං මම අතීතෙට ගිහින්ද :)
  12. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    උඹට නැකතගෙන් උපදෙසක් ගන්න තිබුනා මල්ලි. කව්ද දන්නේ බලපු තැනින් මොන විදිහට බැලුවද කියලා. ඔය වගේ තියන අව්ල් ගොඩ දාන්න ක්‍රමත් ජෝතිශයේම තියනවලුනේ. මගේ නම් උපදේසෙ දෙන්න යාලු වුනානම්, අදහස් ගැලපෙනවනම් කේන්දර බලන්න එපා කියන එකයි. ගෙදරින් බලන්න ලෑස්ති වෙනව නම් ඊට කලින් තමන් බලලා අව්ල් නම් වෙන එකක්...
  13. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    යකුනේ මෙහෙම දෙයක් වුනාම බූට් සිංදු දාන්න එපා
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඔව් මල්ලි ඔක්කොමලා හොදින්. මට නම් පොඩි වයිරස් උණ ගතියක් තියනවා. :dull:
  15. Mr.Tom

    හෙබ්බිරිස්සාවද .? නහය හොදටම හිරවෙලාද? එහෙන#

    මේ දවස්වල වයිරස් එකක් තියනවා කොල්ලෝ. ඩොකෙක් හම්බුවෙලා බේත් ටිකක් ගනිං. ඕක එන්නේ පොඩි උණ ගතියක් එක්ක. බේත් ගන්නෙ නැතුව ඉන්න එපා අමාරුව වැඩි වෙනවා.
  16. Mr.Tom

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ. අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ. ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්‍රශ්න වලින් හිත හදාගන්න...
  17. Mr.Tom

    හි හි මමත් ක්ලාස් පටන්ගත්තු කාලේ එහෙම තමයි බං. වයසක මිනිස්සුන්ටත් සෑහෙන්න ඉගැන්නුවා. ඒත් දැන්...

    හි හි මමත් ක්ලාස් පටන්ගත්තු කාලේ එහෙම තමයි බං. වයසක මිනිස්සුන්ටත් සෑහෙන්න ඉගැන්නුවා. ඒත් දැන් නම් වයස වැඩි මිනිස්සුන්ට උගන්නනවා කියන්නේ මට පිස්සු හැදෙන වැඩක්.
  18. Mr.Tom

    ආ එහෙනම් බෑ තමයි. මම හිතුවේ ලමයින්ට කියලා.

    ආ එහෙනම් බෑ තමයි. මම හිතුවේ ලමයින්ට කියලා.

    No contents