1. Starry Night

    රුපියල ශක්තිමත් වෙයි 😍😍

    රුපියල ශක්තිමත් වෙයි 😍😍?????? මොකද මහ බැංකුව රුපියලේ කාසි වානේ වලින් හදන්න පටන් අරන්ද ?
  2. Starry Night

    English name එකක් use කරන්න හිතන් ඉන්නේ

    Henry කියන්නේ මධ්‍යතන යුගයේ ප්‍රන්සේ / එංගලන්තේ පැත්තේ බිහිවුන, යුරෝපිය ආබාශයක් තියන ටිකක් පරණ තාලෙට බර නමක් ! උබ දානවනම් ඇමරිකන් පැත්තට (යුදෙව් ආහාශයක් තියන ) බර නමක් දාගනින්. Ethen හෝ Kevin වගේ හොදයි
  3. Starry Night

    මිනිහෙක් Rebranding කරන තැන් තියෙනව ද? බන් ලංකාවේ !

    ඉස්සර තිබ්බා... විමල් වීරවංස , ගම්මන්පිල වගේ උන් කරේ. මෙලෝ රහක් නෑ කියලා හොදටම දන්නා එවුන් අරන් rebrand කරලා රටේ ඉහලම පුටුවට පත් කරනවා . call කරලා බලපන්
  4. Starry Night

    ඛනිජතෙල් අමාත්‍ය කාංචන විජේසෙකරගේ අධ්‍යාපනය සුදුසුකම් මොනාවාද?

    අනේ පයන් බන් බයිලා කියන්නේ නැතුව ! මිනිස්සු බබාලා ! අඩුගානේ දශකයක ඉදන් වත් මිනිස්සු ලන්සා හා ජෝනියා ගැන හොදටම දන්නවා ... උන් නැවත නැවත පාර්ලිමේන්තු යන්නේ මිනිස්සු උන්ගැන නොදැන උන්ටම චන්දෙ දෙන හින්දද ? යකෝ තේරුම් ගැනිලා මේ රටේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ !
  5. Starry Night

    මොකක්ද බන් මේ නැටුමට කියන නම?

    Sure මුන් tablet ගහලා
  6. Starry Night

    පෙර වැරදි නැති රට ගැන හිතන පිරිසිදු දේශපාලකයෙක්

    එහෙම දෙන්නෙක් ගැන අහලා තියනවා ... 1. එකෙක් මැරිලා බොහෝ කල්... 2. අනිකා තවම ඉපදිලා නෑ බන් .. දැන් ඉතින් ත්‍රෙඩ් එක වහලා දාපන් ...
  7. Starry Night

    මේ ෆිල්ම් එක හොයලා දෙන්න!

    බුද්ධිමත් වගේ පෙන්නගන රටකට ඇතුළු වෙලා, ඒ රටම මරලා, නිවටයෙක් වගේ හැංගිලා ඉන්න එකෙක් ගැන film එකක් තියනවා. ඕනෑනම් එරෝසන් ගෙන් ඉල්ල්ගනින්
  8. Starry Night

    ලංකාවේ 90s වල Software industry එක

    Any object oriented language, C++ is recommended
  9. Starry Night

    ලංකාවේ 90s වල Software industry එක

    i386 architecture එකේදී HW හා UI link වෙන්නේ HAL layer එක හරහා. එතකොට වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. අපි කරේ DOS 6.22 වල :Dඑතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කාලේ හැටියට Pascal වල ගොඩක් libraries තිබ්බා port programing වලට. ඒවා ආවේ collection CD ඇතුලේ-- no internet :D මම කොහොමත් programing වැඩ්ඩේක්...
  10. Starry Night

    ලංකාවේ 90s වල Software industry එක

    ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක් :D
  11. Starry Night

    ඇයි මේ පඩ ශෝ😪

    අඩෝ... මම නාකිවෙලා බන් .....
  12. Starry Night

    ලංකාවේ 90s වල Software industry එක

    මේ පොටෝ එකේ තියෙන්නේ SW company යක් නෙමේ බන් , මේ 90' මුල ඉස්කෝලෙක computer lab එකක් :P
  13. Starry Night

    උඹලා දවසකට නිදාගන්න පැයගණන කීයද?

    පාරේ ලයිට් එක ඕෆ් කරන්න උබ part time නගර සබාවේ වැඩ ද ?
  14. Starry Night

    වරෙල්ල ඉංග්‍රීසි ඉගෙන ගන්න

    මචන් බෂාවක් ඉගන ගන්නකොට ඕනවට වඩා සංකීර්ණ තැන් ගාවගන්න එපා මුලින්ම. සරල රටාව නිවැරදිව ඉගන ගනින්, ඒක fluent වෙයන් මුලින්ම. මොකද සමහර වාක්‍ය රටා වලට අදහස එන්නේ අදාල සංකෘතියට හෝ සමාජ බාවිතයට සාපේක්ෂව. ඔය උඩ පෙන්නලා තියනවා වගේ උදාහරණයක් මම පෙන්වන්නම්, මේක ගොඩක් වෙලාවට එංගලන්තේ ඉංග්‍රීසි කතා කරන අය ඒ...
  15. Starry Night

    Pime Lands එක බංකොලොත්, සිංහලු!

    100% correct ! ගම්වල මිනිස්සුන්ටවත් උන්ගේ ඉඩම් වල වටිනාකමක් නොතිබ්බ කාලෙක මුන් ඒවා නොවටිනා ගණන් වලට විකුනන පටන් ගත්තා .. ඊටපස්සේ ගමේ මිනිස්සුත් වැඩිකරා. Prime Finance එකේ සල්ලි දාපු උන් ගනිල්ලා ඉක්මනට !!
  16. Starry Night

    සොප්ටෙයාර් ඉන්ජිනියර්

    Motivation අප්පච්චි මෙතන නැද්ද බන් ?
  17. Starry Night

    බල්ලන්ගේ බෙහෙත් ප්‍රශ්නයක් .....!

    මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ. අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි...
  18. Starry Night

    මං මේ කියන්න යන්නෙ මෙච්චර කාලයක් උඹලට නොකිව්ව කතාවක්

    @AnuradhaRa මුලින්ම මතක තියාගනින් මේක... මිනිහට කිසිම දෙයක් කියන්න වත් අමුත්තක් පෙන්නනවත් යන්න එපා! මේක මිනිහට නොදැනෙන්න කරන්න ඕනේ . පොලියිය මගින් කරන ළමා හා කාන්තා කාර්යන්සයේ මුලස්ථානය තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස්. අන්න ඒකට නංගිත් එක්ක පලයන් . මේවට අම්මලා ගාවගන්න එපා. ඔය හැගීම්බර දේවල් වලට අම්මලා...

    No contents