ගණන් කොහොමද දන්නෙ නෑ එක එක වර්ග අයගේසිල්වර් අරවානා තමයි ගාන අඩුම.. ඊට පස්සේ පර්ල් එකා.. ඊට පස්සේ හැම කලර් එකම වගේ ගණන්. red / gold දෙක තමයි ගණන්ම මන් දන්නා විදිහටඉස්සර අපේ අයියා කාරයා සිල්වර් 6 ක් ඇති කළා.. මිනිහා බැන්දට පස්සේ වික්කා. ඒකාලේ නං උන්ට කෑම හොයන්න පට්ට කට්ටක් කන්න ඕනේ ඉස්සෝ කන්න පුරුදු කරලා තිබ්බේ ඉස්සාගේ fresh ගතිය නැති උන ගමන් කන්නේ නෑ.. දෙනවා නං හරකාගේ හාර්ට් එක අඹරලා දෙන්න ඕනේ පට්ට විදිහට හැදෙන්නේ
![]()

ඉස්සර අපේ අයියා කාරයා සිල්වර් 6 ක් ඇති කළා.. මිනිහා බැන්දට පස්සේ වික්කා. ඒකාලේ නං උන්ට කෑම හොයන්න පට්ට කට්ටක් කන්න ඕනේ ඉස්සෝ කන්න පුරුදු කරලා තිබ්බේ ඉස්සාගේ fresh ගතිය නැති උන ගමන් කන්නේ නෑ.. දෙනවා නං හරකාගේ හාර්ට් එක අඹරලා දෙන්න ඕනේ පට්ට විදිහට හැදෙන්නේ
