1. WhiteWalker

    මොකද කියන්නෙ..

    එහෙම වෙන්නෑ බං :no: axiomatic method එකම අසාර්ථකයි :sorry: සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්. :sorry:
  2. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ජ්‍යෝතිශය ගැන ප්‍රශ්නෙදි මං දැකල නෑ ජ්‍යෝතිශාස්ත්‍රඥයො වත් නලීන් ද සිල්වා ජ්‍යෝතිශය ගැන දරණ මතේ කියනව. එහෙම කිව්ව නං බොරුයි කියල දොස්තරලට දුවන්න වෙන්නෙ :sorry: එහෙම එකක් මේ දවස් ටිකේ වෙනව විදුසරේ :D තමලු මලිත්ත පියදිගම කියල නලීන් ද සිල්වගෙ මතේ දරණ කෙනෙකුයි සැම්සන් ගුණතිලක කියල හේතුවාදී සංගමේ...
  3. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    උඹ ඇමරිකාවෙද ඉන්නෙ ? :baffled: අපිට නං පැය කාලක විතර දුර වාහන අඩුයි නං :yes:
  4. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඔව් :sorry: මගේ ලෝකය නං ebook නෑ :no: නුගේගොඩ යන්න ඕන්නෑ ගෙවල් ලඟ තියෙන සරසවි එකේ බලපං මං ඕක ගන්න නුගේගොඩ ගියෙ නෑ ගෙවල් පැත්තෙ සරසවියෙ බැලුවෙ තිබ්බ :yes:
  5. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    online ඒව තමා කාලයේ දාන්නෙ :P ඒවගෙ බයිනව :D මං එහෙම නෑනේ :P
  6. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    73 වුනාට තාම 25ක 26ක එකෙක් එක්ක හැප්පෙන්න පුලුවන් කියල තිබ්බ :D
  7. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    :lol: සිරාවට ඒ වගේ මිනිස්සු ඔය හර බර සංවාද වල යෙදිලම එපා වෙලා ආතල් එකක් ගන්න එහෙම මේ වගේ ෆෝරම් වලට එනවද දන්නෑ නේ බං :D
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    පිස්සුද යකෝ නලීන්ද සිල්වව ලේසියෙන්ම ඇවිස්සුවෑකි :baffled: කොකාකෝල පෙප්සි කතාවට අවුරුදු ගානක් බැන්න කියන්නෙ කොහොම ඇවැස්සිල්ලක් ඇවිස්ස්ලාද :sorry: මං එහෙම නෑ :D
  9. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    එහෙම අවුස්සන්න ලේසි වෙන්නෑ :D
  10. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    https://en.wikipedia.org/wiki/Nalin_de_Silva මෙයා :yes: cosmology වලට ආචාර්ය උපාධිය ගත්තු ලංකාවෙ ඉන්න මහාචාර්යවරයෙක් :yes: අයින්ස්ටයින්ල නිව්ටන්ල වගේ විද්‍යාවෙ වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් ආචාර්ය උපාධිය කරන්න ගියාට පස්සෙ තේරුම් ගන්නව අයින්ස්ටයින් කෙනෙක් වෙනව තියා...
  11. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    :yes: :yes: සියල්ල මනසේ නිර්මාණ මනසත් මනසේ නිර්මාණයක් :yes:
  12. WhiteWalker

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    උගෙ ඉලක්කය වුනේ පෝසතෙක් වෙන එක නැතුව පෝසතෙක් වගේ පෙන්නන එක නෙමේ :no: ඒකට අපේ රටේ උන්ට ඕනෙ අතේ සතේ නැතුව හරි බොරුවට සල්ලි තියෙනව කියල පෙන්නන්න :sorry: මුන් හින්ද අපිටත් බොරුවට විඳවන්න වෙනව :sorry:
  13. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඔව් ඒකට තමා :P ගෑවෙ :P
  14. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    නෑ නලීන් ද සිල්වත් ගර්ඩල් ප්‍රමේයය නිසා මිනිස්සු තරම් බුද්ධියක් තියෙන කෘතිම බුද්ධියක් හදන්න බෑ කියල විශ්වාස කරනව :yes: මං දෙපැත්තට වැනි වැනි හිටියෙ කෝක පිලිගන්නද කියල :D
  15. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කාලයෙ හෙව්ව නෑ :( බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ පොතේ තිබ්බෙ. මහ දෙයක් නෑ බං වාක්‍යයි තිබ්බෙ. විස්තර ටිකක් තිබ්බ. ඊට පස්සෙ තිබ්බ සමහරු කෘතිම බුද්ධියක් ගැන බලාපොරොත්තු තියං ඉන්නව වගේ අදහසක්. ඊට පස්සෙ කියල තිබ්බ කෘතිම බුද්ධිය ගැන බලාපොරොත්තු තියං ඉන්නෙ ගර්ඩල් ප්‍රමේයයේ දිග පලල දන්නැති අය කියල :yes:
  16. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කෘතිම බුද්ධිය ගැන මං හිතං හිටිය එකම නලීන්ද සිල්වගෙ ලිපියක තිබිල ඊයෙ පෙරේද හම්බවුනා :D උඹ ඒක කියවන්න ඕනෙ :D අහ් අමතක වුනානෙ :sorry: දාන්නං :yes:
  17. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
  18. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    මේ ටික අහල නෑ අහල බලන්නං tfs :yes:

    No contents