අධ්‍යාත්මිකව ගත්තා කියල ඒකට අමුතු වටිනාකමක් එන්නේ කොහොමදඒක නිකන් කනෙන් අහල ගන්න දැනුම අසම්පුර්නයි ඇහෙන් බලල ගන්න දැනුම සර්වසම්පුර්ණයි කියනව වගේ කතාවක් නෙ. "ප්රත්යක්ෂ වෙනවා" කියල නිකන් ලස්සන වචනයක් පාවිච්චි කරා කියල ඒක පරම සත්‍ය කියන්න බෑ කාටවත්.
![]()
ආසනික් වගේ ඒවා කීයක් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද කවුරුත් ඒ හින්ද විද්‍යාව පරම සත්‍ය කියන්නේ නෑ නෙ.![]()
මචං දෙයක් ප්රත්යක්ෂ වෙනව කියන්නෙ අලි කෙලියක්...
ප්රත්යක්ෂය කියන දේ එහෙම ලේසියට පාසුවට ගන්ඩ එපා

ඒක නිකන් කනෙන් අහල ගන්න දැනුම අසම්පුර්නයි ඇහෙන් බලල ගන්න දැනුම සර්වසම්පුර්ණයි කියනව වගේ කතාවක් නෙ. "ප්රත්යක්ෂ වෙනවා" කියල නිකන් ලස්සන වචනයක් පාවිච්චි කරා කියල ඒක පරම සත්‍ය කියන්න බෑ කාටවත්.



උඹ assassin කෙනෙක් නේද. "Nothing is True, Everything is Permitted"
ෂේප් එකේ කරගෙන යනව ඒවත් 