1. WhiteWalker

    අභිධර්ම සංගමය.

    මාත් අභිධර්ම මාර්ගය කියවන්න ගත්ත :) කෙටි සටහන් ගගහ කියවන්නෙ :)
  2. WhiteWalker

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත්...
  3. WhiteWalker

    Ma baala kaale...

    මාත් ආසම එක :D :love:
  4. WhiteWalker

    Ma baala kaale...

    ඌ මොන හාල්පාරුවෙක්ද :lol: උට අඩුම ගානෙ ගෙට ආව තලගොයෙක්වත් එලෝගන්න පුලුවන්ද :lol: ඒකට god :cool:
  5. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
  6. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    You must spread some Reputation around before giving it to KasunKDP again. :sorry:
  7. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    තව එකක් දැම්ම ඇවිත් බලල යන්න :sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1824726
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    Beginners guide to නලීන් ද සිල්වා නලීන්ද සිල්වා ලිපි ලියන එකත් නැවැත්තුව :( (http://www1.kalaya.org/2017/11/blog-post_9.html) ඒ වුනාට එතුමා ලියපු ලිපි ගොඩක් නොකියවපු අය තාම සෑහෙන පිරිසක් ඉන්නව :yes: නලීන් ද සිල්වාගෙ ලිපි කියවන්න බලාපොරොත්තු අය වෙනුවෙනුයි මේ ත්‍රෙඩ් එක :yes: නලීන්ද සිල්වගෙ ලිපි...
  9. WhiteWalker

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන සිරිසේන :baffled:
  10. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    හෙට ඇවිත් උත්තර දෙන්නං දැන් නාන්න යන්න ඕනෙ :) සුරැ.
  11. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    වෙදකම් වල trial and error වලට වඩා යමක් තියෙනව. සූර්ය සිද්ධාන්තය ගැන හොයල බලන්න. පලාපල විශ්වාස කරන්නැත්තං ග්‍රහ පිහිටීම් පුරෝකථනය කරන්න යොදාගත්තු දැනුම ගැන බලන්න ඕව trial and error නෙමේ :no:
  12. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    අභාවයට ගිහිං නෑ. ඔය ආසනික් ගැන දැනුම අරං තියෙන්නෙ. අභාවයට ගියා නෙමේ අභාවයට යැව්ව බටහිර අධ්‍යාපනය නිසා. දැන් කරන්න තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපනය ලබන ගමං ආධ්‍යාත්මය දියුණු කරගෙන මනස ආධාරයෙන් දැනුම අරං ලෝකයට ඉදිරිපත් කරන එක.
  13. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    දෙයියො කිව්වාම හැම ආගමකම මිනිස්සු දිව්‍ය ලෝකෙ ඉන්නව. අනික දෙවියො කියන්නෙත් අතීතෙ ඉන්දියාවෙ මිනිස්සු අදාල ප්‍රාණීන්ට දාගත්තු නමක්. දැන් වචනෙන් කියනව නං පිටසක්වල ජීවීන් වගේ වචනයක් යොදාගන්න ඕනෙ. අනික් සංස්කෘතීන් වලටත් දැනුම දීල තියෙනව. බටහිර ආධ්‍යාත්මයෙන් තොරව තර්කයෙන් දැනුම නිර්මාණය කරන ක්‍රමය ආවට...
  14. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    ඉතිං බටහිර විද්‍යාව බොරු බව තේරුම් ගන්න බටහිර විද්‍යාව ඉගෙන ගන්න ඕනෙනෙ. ඉතිං මොකක්ද සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්න එකේ වැරැද්ද ? කාලෝ ෆොන්සේක කින්ඩි ෆෝන් කෝල් නෙමේ නලීන්ට යකා නඟින හොඳ ගොං කතා ටිකක් කියල තියෙනව ඒකයි කේන්ති. ගුරුත්වාකර්ශනේ බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල තියෙනව ඕව තමා කාලෝගෙ වැඩ...
  15. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    එහෙනං ? :eek: ඔව් :baffled:
  16. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    ඒක කොහොමත් දර්ශන වාදෙ හැටි. ප්‍රසිද්ධ වෙන්නෑ හොයාගෙන ගිහිං ඉගෙන ගත්තොත් මිසක. අන්තවාදියො ඕනෙම දර්ශනේකිං බිහිවෙනව. ඒක දර්ශනේ වැරැද්දක් නෙමේ.
  17. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    ඉතිං කව්ද නෑ කියන්නෙ ? බටහිරයන්ගෙ ක්‍රමේ දැනුම ලබාගන්න එකම ක්‍රමේ නෙමේ. අතීතයෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල මිනිස්සු එහෙම ආධ්‍යාත්මිකව දැනුම ලබාගෙන තියෙනව.
  18. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    ඔය ආසනික් ගැන හොයල පෙන්නුවෙ ? නලීන් දැනට භාවනා කරනව. දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න කරපු පින් තියෙන්න ඕනෙ. නලීන්ට බැරිවුනා කියන්නෙ අනික් හැමෝටම බෑ කියන එක නෙමේ. ඒ මට්ටමට ආධ්‍යාත්මය දියුණු කරගන්න පුලුවන් නමුත් නොකරන ඕනෙ තරම් අය ලංකාවෙ ඉන්න පුලුවන්. ඒකයි නලීන් කියන්නෙ. රමනූජන් ගැන හොයල බලන්න. මං...
  19. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    නලීන්ගෙ එක ලමයෙක්වත් ප්‍රථම උපාධිය ගන්න විදේශ ගත වෙලා නෑ ඔක්කොම ලංකාවෙ විශ්වවිද්‍යාල වල ඉගෙන ගෙන phd කරන්න විදේශ ගත වුන අය :dull:
  20. WhiteWalker

    නලීන්ද සිල්ව නවත්තල :(

    බොරු කියන්න එපා :no: නලීන්ද සිල්වා බටහිර විද්‍යාව උගන්නනවට ඉගෙන ගන්නවට විරුද්ධ නෑ :no:

    No contents