නලීන්ද සිල්ව නවත්තල :(

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ ගුරුත්වාකර්ෂණය ඉගෙන ගත්තේ ඉස්කෝලෙන්ද ? නැත්තන් එළකිරි forum එකෙන්ද?
    උඹ ඉස්කෝලේ ගිහිල්ල ගුරුත්වාකර්ෂණය ඉගෙන ගෙන, මට කියනවා එළකිරි එකෙන් පෙරදිග දැනුම උගන්නන්න කියල.
    උඹල හිතන් ඉන්නේ මම මොකක් හරි දෙයක් මෙතන paste කලාම උඹට ඒක ටක් ගාල තේරෙයි කියලා.

    උඹලට තියෙන්නේ බක පණ්ඩිත මානසිකත්වයක් බන්. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතපන් ඉස්සර කාලේ මිනිස්සු දාගැබ් හැදුවේ කොහොමද කියලා. යෝධ ඇල හැදුවේ කොහොමද කියලා. දැනුම තිබ්බේ බටහිර විතරක් නෙමේ.

    බටහිර මිනිස්සු දැනුම නිර්මාණය කරලා ඒ මාර්ගයෙන් වෙන රටවල් වල ලේ සංහාර කරලා ආක්‍රමණය කරනකොට චීන්නු වෙඩි බෙහෙත් හදල කලේ මල් වෙඩි පත්තු කරපු එක.

    ආයෙත් කියන්නේ පොත අරන් කියෝපන්.
    ඉතින් ඒකනේ බන් මම පොඩි උදාහරණයක් දෙන්න කිවේ ඉස්සෙල්ල :yes: නැත්තන් නමක් කියන්න කිවේ එහෙම එකක. :oo: මහලොකු විස්තර කිරීමක් ඇහුවේ නෑ :yes:

    දෙයක් හොඳින් අහපුවම ඒක නොකියා දැන් මට පණ්ඩිත මානසිකත්වෙ කියන්න එපා :no: ඔය විදිහට මිනිස්සුන්ට සලකන හින්ද තමා නලින්ටත් අද ඔය තත්වේ උදාවෙලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ලෝකය කියන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය සමාජගත කරන්න ලියපු පලවෙනි පොත ඒක බලපං :yes: objective reality එක නැතුව, true false දෙක විතරක් තියෙන ඇරිස්ටෝටලියානු ද්වීකෝටික තර්කනය නැතුව, පද්ධති කෑලි වලට කඩල අධ්‍යනය කරල පද්ධතිය තේරුම් ගන්න reductionism නැතුව ලෝකය තේරුම් ගන්න හැටි මං හිතන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය කියන්නෙ :yes:

    :yes: :yes:

    ආධ්‍යාත්මය දියුණු කිරීම :yes: බටහිර විද්‍යාවෙ තියෙන්නෙ තර්කය විශ්ලේෂණය පාවිච්චි කරල පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් සංසිද්ධි තේරුම් ගැනීම :yes: ඕකට අමතරව මනස දියුණු කරල ලෝකය දැක්කෑකි එතකොට පංචේන්ද්‍රියන්ගෙන් ගන්න දැනුමට වඩා දෙයක් දැනගත්තෑකි. අපි එහෙම තමා සිංහල වෙදකම ජ්‍යෝතිශය වැව් දාගැබ් හදන ක්‍රම වගේ දේවල් දැනගත්තෙ. ඒත් බටහිර විද්‍යාව නිසා ඒව අභාවයට ගියා. නලීන් ද සිල්වා කියන්නෙ බටහිර විද්‍යාවට වඩා දෙයක් ඒ ක්‍රමේට අපිට ගත්තෑකි අපි ආයෙ ඒ ක්‍රමේට දැනුම ගන්න යොමු වෙන්න ඕනෙ කියල. නැතුව වාහන පාවිච්චි කරන්නැතුව ගොං කරත්ත වල යන්න කියල නෙමේ :no:
    ඔය කතාව උඹම මට කලින් කිවා :yes: හැබැයි නලින්ම කිවා මම හිතන්නේ එයාටවත් නාථ දෙයියෝ එක්ක කතාබහ කරන්න බෑ කියල. නලින් අඩුමගානේ අධ්‍යාත්මිකව මොකක්හරි විදිහකින් දැනුම ගන්න කෙනෙක් නං කමක් නෑ. එහෙමත් නෑ නෙ. ඉස්සර කාලේ කරපු ඒවා ටිකක් ඇරගෙන ඕක මේ ක්‍රමේට තමා ගත්තේ කියල බලහත්කාරෙන් ලේබල් එක ගහල වන්සේ කබල් ගෑවිල්ලක් තමා මටනං පේන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ කෙනෙක්ට බෑ යම් තරමකට ආධ්‍යාත්මිකව දියුණුවක් තියෙන කෙනෙක්ට විතරයි පුලුවන්. ඒකටත් දෙවියන් දැනුම දෙන්න කැමති වෙන්න ඕනෙ. අතීතෙ ගත්ත කියල විතරක් නෙමේ කියන්නෙ දැනුත් ගන්න පුලුවන් කියල. නලීන් ද සිල්ව ඇතුලු කණ්ඩායමක් රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගත්තෙ දෙවියන්ගෙ මාර්ගෙන් දැනුම ලබාගන්න පුලුවන් කෙනෙක් හරහා තමා. පස්සෙ බටහිර විද්‍යාත්මක ක්‍රමයටත් පරීක්ශනය කරල පෙන්නුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ කෙනෙක්ට බෑ යම් තරමකට ආධ්‍යාත්මිකව දියුණුවක් තියෙන කෙනෙක්ට විතරයි පුලුවන්. ඒකටත් දෙවියන් දැනුම දෙන්න කැමති වෙන්න ඕනෙ. අතීතෙ ගත්ත කියල විතරක් නෙමේ කියන්නෙ දැනුත් ගන්න පුලුවන් කියල. නලීන් ද සිල්ව ඇතුලු කණ්ඩායමක් රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගත්තෙ දෙවියන්ගෙ මාර්ගෙන් දැනුම ලබාගන්න පුලුවන් කෙනෙක් හරහා තමා. පස්සෙ බටහිර විද්‍යාත්මක ක්‍රමයටත් පරීක්ශනය කරල පෙන්නුව.
    ඉතින් උඹ හිතනවද කාගෙන්හරි අහගෙන කියන එක දැනුම නිර්මාණය කරන ක්‍රමයක් කියල :baffled: දෙයියෝ නැති දාට කාගෙන්ද අහන්නේ. ඔන්න නාථ දෙයියෝ ඕක කොහොමද දැනගත්තේ කියල ක්‍රමේ අහගත්ත නං හරි. අපිට කෙලින්ම ඒ විදිහට හොයාගන්න පුළුවන් තනියම.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් උඹ හිතනවද කාගෙන්හරි අහගෙන කියන එක දැනුම නිර්මාණය කරන ක්‍රමයක් කියල :baffled: දෙයියෝ නැති දාට කාගෙන්ද අහන්නේ. ඔන්න නාථ දෙයියෝ ඕක කොහොමද දැනගත්තේ කියල ක්‍රමේ අහගත්ත නං හරි. අපිට කෙලින්ම ඒ විදිහට හොයාගන්න පුළුවන් තනියම.

    ඉතිං නාථ දෙයියො දැනගන්නෙත් ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. ඒ ක්‍රමේට මිනිස්සුන්ටත් දැනගත්තෑකි. එහෙම දැනගන්න පුලුවන් තත්වෙට විශාල පිරිසක් පත් වෙනකං තමා විසඳුමක් විදිහට දෙවියන්ගෙන් දැනුම ලබාගන්නෙ. නැතුව දෙවියො මත පදනම් වෙන්න කියල නෙමේ කියන්නෙ. දෙයියො නැති දාක් එන්න කොච්චර කල් යනවද ? ඊට කලිං මිනිස්සු නැති දවසක් එනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙයා එකට විරුද්ද උනේ කාලෝ පොන්සේකා නිසා මිසක් තනිකර බටහිර විද්‍යාවන් නිර්දය ලෙස විවෙච්චානය කරන නලින්ද මහතා මේ අවස්ථාවේ කරපු සටහන් කිසිම තර්කනයක් සහිත ඒවා නෙමේ
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    නලින් ද සිල්වා කියන දේවල් තේරුම් ගන්න ගොඩ දෙනෙකුට බැරි වෙන්නේ සිංහලෙන් හිතන අයට වියුක්ත සංකල්ප මොනවාද කියල තේරුම් ගන්න බැහැ.
    ඉතින් එතුමාට තරහ යනවා :yes:, පෘතජන ස්වභාවය නේ.

    එතුමා තමයි ඔය "ඊනියා" කියන වචනය, ඉංග්‍රීසියෙන් නම් "so called" ලංකාවේ ප්‍රචලිත කරේ.
    නමුත් එකෙන් කියවෙන අර්ථය ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ.

    එතුමා පහුගිය අවුරුදු කිහිපයේ නම් ලිව්වේ, දැනුම නිර්මාණය කරනවා කියල කරන්නෙත් නොදැනුම (අවිද්‍යාව) තව තව පළල් කිරීමක් කියලයි මට නම් තේරෙන්නේ.

    ගුරුත්වාකර්ෂණය වියුක්ත සංකල්පයක් කීවට සිංහලුන්ට මේක තේරුම් ගන්න බැහැ.
    කොටින්ම විද්‍යාව සහ තාක්ෂනය කියන වචන දෙකේ වෙනස තේරුම් ගන්නත් අපිට අමාරුයි.

    කොහොම නමුත් එතුමා ලියන එක නවත්වන එක නම් පාඩුවක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙයා එකට විරුද්ද උනේ කාලෝ පොන්සේකා නිසා මිසක් තනිකර බටහිර විද්‍යාවන් නිර්දය ලෙස විවෙච්චානය කරන නලින්ද මහතා මේ අවස්ථාවේ කරපු සටහන් කිසිම තර්කනයක් සහිත ඒවා නෙමේ

    බොරු කියන්න එපා :no: නලීන්ද සිල්වා බටහිර විද්‍යාව උගන්නනවට ඉගෙන ගන්නවට විරුද්ධ නෑ :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    sahathika aththa.

    dennama 80 dashakaye mula inline hitiya.
    passe passe silva ta malapaninna gaththa.
    carlo cool eke uttara denakota silata iwasum nea.
    carlota gahanna labu nu awastawa use kala.
    silvage daruwa igenagattet raten eliye :P
     
    ou ou. gasa kiyanne SAITM eka whanawata wirudda une kiyana eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං නාථ දෙයියො දැනගන්නෙත් ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. ඒ ක්‍රමේට මිනිස්සුන්ටත් දැනගත්තෑකි. එහෙම දැනගන්න පුලුවන් තත්වෙට විශාල පිරිසක් පත් වෙනකං තමා විසඳුමක් විදිහට දෙවියන්ගෙන් දැනුම ලබාගන්නෙ. නැතුව දෙවියො මත පදනම් වෙන්න කියල නෙමේ කියන්නෙ. දෙයියො නැති දාක් එන්න කොච්චර කල් යනවද ? ඊට කලිං මිනිස්සු නැති දවසක් එනව.
    මෙහෙම කරන්න පුළුවන් කියල කියන්න පුළුවන් හැබැයි කරලා පෙන්නන්න නෙ බැරි. නලින්ටවත් කරන්න බැරි දෙයක් අපිට කරන්න කියන එක තේරුමක් නෑ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    sahathika aththa.

    dennama 80 dashakaye mula inline hitiya.
    passe passe silva ta malapaninna gaththa.
    carlo cool eke uttara denakota silata iwasum nea.
    carlota gahanna labu nu awastawa use kala.
    silvage daruwa igenagattet raten eliye :P

    නලීන්ගෙ එක ලමයෙක්වත් ප්‍රථම උපාධිය ගන්න විදේශ ගත වෙලා නෑ ඔක්කොම ලංකාවෙ විශ්වවිද්‍යාල වල ඉගෙන ගෙන phd කරන්න විදේශ ගත වුන අය :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නලීන්ගෙ එක ලමයෙක්වත් ප්‍රථම උපාධිය ගන්න විදේශ ගත වෙලා නෑ ඔක්කොම ලංකාවෙ විශ්වවිද්‍යාල වල ඉගෙන ගෙන phd කරන්න විදේශ ගත වුන අය :dull:

    mama danna widiyata oyala warga karana batahira adyapanaya eyala hadaruweth :D

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ලෝකය කියන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය සමාජගත කරන්න ලියපු පලවෙනි පොත ඒක බලපං :yes: objective reality එක නැතුව, true false දෙක විතරක් තියෙන ඇරිස්ටෝටලියානු ද්වීකෝටික තර්කනය නැතුව, පද්ධති කෑලි වලට කඩල අධ්‍යනය කරල පද්ධතිය තේරුම් ගන්න reductionism නැතුව ලෝකය තේරුම් ගන්න හැටි මං හිතන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය කියන්නෙ :yes:

    :yes: :yes:

    ආධ්‍යාත්මය දියුණු කිරීම :yes: බටහිර විද්‍යාවෙ තියෙන්නෙ තර්කය විශ්ලේෂණය පාවිච්චි කරල පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් සංසිද්ධි තේරුම් ගැනීම :yes: ඕකට අමතරව මනස දියුණු කරල ලෝකය දැක්කෑකි එතකොට පංචේන්ද්‍රියන්ගෙන් ගන්න දැනුමට වඩා දෙයක් දැනගත්තෑකි. අපි එහෙම තමා සිංහල වෙදකම ජ්‍යෝතිශය වැව් දාගැබ් හදන ක්‍රම වගේ දේවල් දැනගත්තෙ. ඒත් බටහිර විද්‍යාව නිසා ඒව අභාවයට ගියා. නලීන් ද සිල්වා කියන්නෙ බටහිර විද්‍යාවට වඩා දෙයක් ඒ ක්‍රමේට අපිට ගත්තෑකි අපි ආයෙ ඒ ක්‍රමේට දැනුම ගන්න යොමු වෙන්න ඕනෙ කියල. නැතුව වාහන පාවිච්චි කරන්නැතුව ගොං කරත්ත වල යන්න කියල නෙමේ :no:

    :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම කරන්න පුළුවන් කියල කියන්න පුළුවන් හැබැයි කරලා පෙන්නන්න නෙ බැරි. නලින්ටවත් කරන්න බැරි දෙයක් අපිට කරන්න කියන එක තේරුමක් නෑ නෙ.

    ඔය ආසනික් ගැන හොයල පෙන්නුවෙ ? නලීන් දැනට භාවනා කරනව. දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න කරපු පින් තියෙන්න ඕනෙ. නලීන්ට බැරිවුනා කියන්නෙ අනික් හැමෝටම බෑ කියන එක නෙමේ. ඒ මට්ටමට ආධ්‍යාත්මය දියුණු කරගන්න පුලුවන් නමුත් නොකරන ඕනෙ තරම් අය ලංකාවෙ ඉන්න පුලුවන්. ඒකයි නලීන් කියන්නෙ.

    රමනූජන් ගැන හොයල බලන්න. මං කලිනුත් කිව්වද කොහෙද මේ ගැන.

    mama danna widiyata oyala warga karana batahira adyapanaya eyala hadaruweth :D

    ඔව් ඉතිං ? නලීන් ද සිල්වා බටහිර අධ්‍යාපනය හදාරන්න එපා කියල කියන්නෑ. බටහිර ගැත්තො වෙන්න එපා කියලයි කියන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    .. ඕකට අමතරව මනස දියුණු කරල ලෝකය දැක්කෑකි එතකොට පංචේන්ද්‍රියන්ගෙන් ගන්න දැනුමට වඩා දෙයක් දැනගත්තෑකි. අපි එහෙම තමා සිංහල වෙදකම ජ්‍යෝතිශය වැව් දාගැබ් හදන ක්‍රම වගේ දේවල් දැනගත්තෙ. ..[/SIZE]

    මේ අනිත් බොරුව, මේ කියන විදිහට ලෝකේ පුරාම තිබුන හැම ශිෂ්ටාචාරෙකම මිනිස්සු ස්මාරක, ගොඩනැගිලි හැදුවේ, ඒ ඒ රටවලට ආවේනික වෛද්‍ය ක්‍රම හදාගත්තේ, ලෝකේ පුරාම ග්‍රහ වස්තු ආශ්‍රයෙන් හදාගත්ත සාස්තර කියන ක්‍රම හදාගත්තේ අධ්‍යාත්මික බලයෙන් වෙන්න ඕනේ. ලෝකේ පුරාම බටහිර පෙරදිග බේදයක් නැතුව හැම ශිෂ්ටාචාරයකම මේවා තියෙනවා. ඔන්න පෙරදිගට විතරක් මේවා තිබුන නං, අනික් පැති වල නැති අමුතු දෙයක් මෙහෙ කරලා තිබුන නං කිවත් කමක් නෑ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ අනිත් බොරුව, මේ කියන විදිහට ලෝකේ පුරාම තිබුන හැම ශිෂ්ටාචාරෙකම මිනිස්සු ස්මාරක, ගොඩනැගිලි හැදුවේ, ඒ ඒ රටවලට ආවේනික වෛද්‍ය ක්‍රම හදාගත්තේ, ලෝකේ පුරාම ග්‍රහ වස්තු ආශ්‍රයෙන් හදාගත්ත සාස්තර කියන ක්‍රම හදාගත්තේ අධ්‍යාත්මික බලයෙන් වෙන්න ඕනේ. ලෝකේ පුරාම බටහිර පෙරදිග බේදයක් නැතුව හැම ශිෂ්ටාචාරයකම මේවා තියෙනවා. ඔන්න පෙරදිගට විතරක් මේවා තිබුන නං, අනික් පැති වල නැති අමුතු දෙයක් මෙහෙ කරලා තිබුන නං කිවත් කමක් නෑ :baffled:

    ඉතිං කව්ද නෑ කියන්නෙ ? බටහිරයන්ගෙ ක්‍රමේ දැනුම ලබාගන්න එකම ක්‍රමේ නෙමේ. අතීතයෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල මිනිස්සු එහෙම ආධ්‍යාත්මිකව දැනුම ලබාගෙන තියෙනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරු කියන්න එපා :no: නලීන්ද සිල්වා බටහිර විද්‍යාව උගන්නනවට ඉගෙන ගන්නවට විරුද්ධ නෑ :no:

    ඉගෙන ගන්නවා කියල මම කියල තියෙනවද ? පොඩ්ඩක් බලපන් :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඉතිං ? නලීන් ද සිල්වා බටහිර අධ්‍යාපනය හදාරන්න එපා කියල කියන්නෑ. බටහිර ගැත්තො වෙන්න එපා කියලයි කියන්නෙ

    umba wage hithana followersla adui ban.
    mekema balapan nalin de silva followers, blog eke liyapu aya ehema. eyala hithanne dostarayek engineer kenek kiyanne batahira gatto kiyala.
    ehema maanasikatwayak hadenawa kiyanne silva wa thawath share weema walakenawa kiyana eka.
    hoyagenama giyoth misaka spread wenne nea danuma ehema aya wata unama.