නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.
api natuwa ubala set wenawa ne hena gahanawa yako





