~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.

api natuwa ubala set wenawa ne hena gahanawa yako :sorry:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ කියන්නේ දැන් රතුව එක්ස්පෝස් වෙලාද ඉන්නේ... :shocked:

මගේ මොනව එක්ස්පොස් වෙන්නද මිනිහෝ..
මං කෙලින්ම ඉතිං විස්තර කියනවනේ කොහොමත්
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
    තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
    ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
    උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.

    :baffled::baffled: oka dakkanam ehema.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
    තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
    ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
    උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.

    අන්න ඌටත් වෙලාවක එන්න කියහන්.අපිත් එන්නම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    thanks for offer. e unata mokada wagene. kattiya set wela yanwanam math enna balannam. man ahuwe hubby ekka awith yanna. eyath oya yaluwo set wela party danna than hoyanawa ethakota hodai danna thanak thiyena eka. eya mawath ekka yana nisa welawakata

    ප්‍රශ්නයක් නෑ එහෙම..
    සල්ලි දෙනවනං එක පාර කෝටි 5 6ක් වත් දීල යන්න නැත්තං මේ ඔයාගේ බිලේ දහ පහලොස්දාහ නං මට වැඩක් නෑ ඉතිං ඒක ඔයාම තියාගන්න..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
    තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
    ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
    උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.

    kattiya enwanam mamath ennam,habey bonne neha kanna vitarak
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ රතුවගේ තැන වෙන්න බෑ.ඒ ගෙදර සුජාතා එකට යන කෙල්ලෙක් එහෙම ඉන්නවා.පොල් වත්ත ඇතුලේ තියෙන ගෙයක්.

    oya kohomada gedara inna kella gana danne?? ow pol thiyenawada manda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කියන්නේ බන් පිළියන්දල ඉඳන් හොරණ පැත්තට එනකොට ගෝණමඩිත්ත පාර පහු කලාට පස්සේ දකුණු පැත්තේ ගෙදර ඉන්න අශ්වයෝ ගැනද?උන් උඹේද?

    අර පොල්වත්තෙ අශ්වයොත් ඉන්නව ද දැන්?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ප්‍රශ්නයක් නෑ එහෙම..
    සල්ලි දෙනවනං එක පාර කෝටි 5 6ක් වත් දීල යන්න නැත්තං මේ ඔයාගේ බිලේ දහ පහලොස්දාහ නං මට වැඩක් නෑ ඉතිං ඒක ඔයාම තියාගන්න..

    :baffled::baffled: hari hari thana pm karanako. echchar denna koheda deyyane apita.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes: parana geyak wage ekak thiyenawa. man ethanin yaddi balagena yanwa un diha. kawru hari salli karayekge kiyala hitha hitha yanawa. oyath e hariyeda?

    නෑ මම ටිකක් ඇතුලකට වෙන්න ඉන්නේ පාර අයිනේ ගේ නෑ..
    ඇපේට ගත්තු ගෙයක් ඕක මට සින්න උනා අවුරුදු 3කට කලින්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ මම ටිකක් ඇතුලකට වෙන්න ඉන්නේ පාර අයිනේ ගේ නෑ..
    ඇපේට ගත්තු ගෙයක් ඕක මට සින්න උනා අවුරුදු 3කට කලින්.

    salli poliyatath denawada? gini polida? apiattah ganna puluwan wey ne hadisiyakata ehenam
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මේක ඉතිං මං උඹලට කරන ඉන්විටේශන් එකක්නේ මිනිහෝ..
    තනුජකය එක්ක ඉද්දී ඩීසන්ට් පිට ගිහිං එනවා ඌ එක්ක පිස්සු කෙලින්න බෑනේ...
    ඌ කිරිගරුඩෙන් අඹල වගේ ඉන්න ඉටිකිරිස් කෑල්ලක් කසාද බැදගෙන සද්ද නැතුව හොරා වගේ ඉන්න පොරක්..
    උඹල සෙට් වෙන දවසට ඌටත් කියන්න කිව්වා ඌත් එන්නං කියල.
    ඇයි රතු හාමිනේ කිරිගරුඩෙන් අඹපු ඉටිකිරිස් කෑල්ලක් නෙවේද :D රතු හාමිනේට කේලම කිව නං හරි රතුව ඉන්ටනෙට් එකේ අනුන්ගේ ගෑනු ගැන වර්ණනා කරනව කියල අද රෑට කොසු පාර තමා.