1. NEMISIS

    Pan frying කරන්න තෙල් කොච්චර දානවද ?

    මම නං cast iron පෑන් එකක හදන්නෙ තෙල් බෝතලේ මූඩියෙන් එකක් දානවා(තේ හැඳි දෙකක් විතර) මෙකෙ නං කොහමත් ඇලෙනවා ගානට ක්‍රිස්පි උනාම තමයි ගැලවෙන්නෙ. non stick එකක නං තෙල් දාන්න ඕන නැහැනේ, ඕනම නං පොඩ්ඩක් ස්ප්‍රේ කරලා වගේ ගනින්
  2. NEMISIS

    Used Japan Bicycle

    මෙතන https://ikman.lk/en/shops/m-r-g-enterprises
  3. NEMISIS

    Used Japan Bicycle

    මට තැනක් සෙට් උනා, එතනට බයිසිකල් සෙට් එකක් එනවා කිවුවා මේ මාසෙ අන්තිම වෙද්දි, එතකොට ගිහින් ගන්න කියලා ඉන්නෙ.
  4. NEMISIS

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    අක්කරයක් සදහා : අවශ්‍ය බිත්තර වී : 08Kg WTF? මට අක්කරේට බිත්තර වී කිලෝ 55ක් විතර යනවා
  5. NEMISIS

    අල-ලූණු_උඩයයි

    වට්ටක්කා 240
  6. NEMISIS

    තමන්ගේ සයිට් එකක් වත් නැති ඇප් කොම්පැනිය...........

    ඩොමේන් එක අරන් ඕකුන්ට විකුන ගන්න බැරි උනත්, ඔන්ලයින් ඔන්ටපනර් ක්ලබ් එකේ වගේ දාල, හාවෙක් වගේ ඇක්ට් කරලා ඉක්මනට ගොඩයන්න බලං ඉන්න එකෙක්ට විකුනලා දාන්න පුලුවන්.
  7. NEMISIS

    Used Japan Bicycle

    ඔවු මම දාපු ත්‍රෙඩ් එකේ විස්තර ටිකක් තියනවා, ගනන් එහෙමත් ටිකක් තිබ්බා, මම හොයලා බලපු ගනන් එහෙමත් දාලනේ තිබ්බෙ...
  8. NEMISIS

    Ball valve ඇයි මෙහෙම

    මොනාද බන් අවුරුද්දකට සැරයක් කැඩෙන වෑල් එක නිකන් ප්ලාස්ටික් ටැප් එකක් උනත් අවුරුද්දකට වඩා තියනවා, S-Lon වෑල් නං අවුවට සවුත්තු වෙනවා, මොකකින් හරි කවර් කරලා තිබ්බම කිසි අවුලක් වෙන්නෙ නැහැ නිතර යූස් වෙන තැන්වලට ටිකක් හෙවි යුස් කරන්න පුලුවන් පිත්තල වෑල් එකක් දා ගන්න, ඒක සවුත්තු උනත් ගලවලා වොශර් එක...
  9. NEMISIS

    Ball valve ඇයි මෙහෙම

    හරිම හේතුවක් මම දන්නෙත් නැහැ, හැබැයි මම unthreaded valve ජීවිතේටම දෙක තුනක් තමයි දැකල තියෙන්නෙ , හැබැයි වැඩිපුර fitings විකුන ගන්න එකෙන් කම්පැනියට මහ ලොකු ලාබයක් නැතුව ඇති නේද, ඔය valve socket කෑලි දෙක පොඩි ගානක්නෙ වෙන්නෙත් ඉස්සර කාලෙ ආපු අර පිත්තල ball valve(මේව ඇත්තටම valve එකක් විදියටත් වැඩ...
  10. NEMISIS

    Ball valve ඇයි මෙහෙම

    ඕක ගලවන්නම හිතාගෙන හයි කරනවා නං අර යූනියන් සොකට් එකක් එක පැත්තකට දාල treaded ball valve එකක් හයි කරගත්තා නං හරි එතකොට බට කපන්නෙම නැතුව ගලවලා හයි කරන්න පුලුවන්නේ unthreaded ball valve හරි අමාරුයි මෙහෙ හොයන්න, ඒක තමයි ලොකුම අවුල යූනියන් සොකට් කියලා කියන්නෙ දෙපැත්තටම ඕන නැහැනේ, එක පැත්තකින් ගලව...
  11. NEMISIS

    මේවා ලංකාවේ තියෙනවා අදමයි දන්නේ

    Ah. matat kwuru hari oya scene eka kiwuwa wage matakai, gihin na wistarayak danne na.
  12. NEMISIS

    කූඹි කතාවක්:බිහිසුණු අහිකුණ්ඨකයෝ

    TFS SciShow එකේ සහ Kruzgesagt එකේත් කූඹි ගැන සිරා විස්තර ටිකක් තිබුනා,
  13. NEMISIS

    Dialog VIU Mini

    එතකොට VIU එකට Dedicated bandwidth එකක් දෙනවද
  14. NEMISIS

    DX Wagon එකක් හදන එක..

    මං මේ දුවගෙන ආවෙ ඔය කමෙන්ට් එකම දාන්න කියලා ඒ කාලෙ ඕක ගැන ත්‍රෙඩ්/කමෙන්ට් කීයක්නං ද හැබැයි අන්තිමට ඒකෙන්ම ගොඩ ගියා ඉතිම්
  15. NEMISIS

    ගෑණියෙක් ඉස්සරහට එනවා නම් වේගේ අඩු කරපල්ලා

    පිටරට අය ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තොතින් කොහොමත් සල්ලි ගෙවන්න ඕන නේද
  16. NEMISIS

    mac display ekata kela una wage.

    මොකද්ද මොඩල් එක Apple care හරි Apple display replacement program එකකට eligible වෙනවද කියලා බලපන් සයිට් එකට ගිහින සීරියල් එක ගහලා, කරුමෙට හරි එහෙම උනොත් මෙහෙ තියන Authorized reseller කෙනෙක්ට දීලා ෆ්‍රී ඩිස්ප්ලේ එකක් දාගන්න පුලුවන් එහෙම නැත්තං සොරි තමයි, ඩිස්ප්ලේ එකක් බර ගානක් වෙනවා, 15inch...
  17. NEMISIS

    අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා..😨

    මේ hand plane වල Age එක හොයන විදි තියනවා, features/markings/parts වල හැඩේ අනුව, etc etc මේ ටික කාලෙකට කලින් ගනිපු ෆොටෝස් සමහර ඒව දැන් restore කරලා තියෙන්නෙ. මේ සේරම Made in USA except the plane marked as 2. තව තියනවා Stanley/Millers falls කම්පැනි වලින් හදපු bit brace/ egg beater drill එහෙම 1 -...
  18. NEMISIS

    අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා..😨

    මගේ ලඟ තියනවා Hand tools සෙට් එකක්, Hand planes/Hand drills එහෙම, Made in USA හදල තියෙන්නෙ 1920-1944 අතර කාලෙ, තාම කිසිම අවුලක් නැතිව වැඩ ගන්නවා ඒ හැම එකෙන්ම ඉදපන් වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්න.
  19. NEMISIS

    අන්තර්ජාලයේ බිද වැටීමක්

    නැහැ බන්, ඒ උනාට ඩයලොග් කනෙක්ශන් වලින් යද්දි පට්ට ස්ලෝනස් එකක් තිබ්බා, ගොඩක් උන් හිතලා තිබ්බෙ සිස්ටම් අවුලක් කියලා. එවලෙ google එකට continous ping එකක් දාල බැලුව, පට්ට විදියට පැකට් ඩ්‍රොප් උනා
  20. NEMISIS

    අන්තර්ජාලයේ බිද වැටීමක්

    උදේ නේ වෙලා තිබ්බෙ උදේ පාන්දර සිස්ටම් වැඩ කරන්නෙ නැහැ කියලා alert එන්න ගත්තා, වෙලාවට ඩයලොග් එකෙන් tweet එකක් දාල තිබ්බා සීන් එක කියලා.

    No contents