ඔය Ryobi brand එක ඒ තරම් හොඳ එකක් නෙමයි
නෙට් එකේ ගොඩක් එවුන් හොඳයි කියලා කියන්නෙ හෙනම ලාබෙට හම්බෙන නිසා, කල් පැවැත්මක් ඇත්තෙම නැහැ. මම පොඩි පොඩි අයිටම් දෙක තුනක් ගත්තා ලංකාවෙ ගන්න තියන නමක් ගමක් නැති චයිනීස් අයිටම් වල කොලිටිය තියෙන්න, highly dissapointed.
මම ජෙනි ගැන හෙනට හෙවුවා පහුගිය ටිකේ...