උදව් - ගර්බාෂය අයින් කළා

HiddenAccount

Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    උදව් - ගර්බාෂය අයින් කළා

    මචං. අපේ අම්මගේ ගර්බාෂය අයින් කරා. ඩිම්බ කෝෂ එක්කම.
    ඉස්ටජන් නිපදවෙන්නේ නැති නිසා side-effects එහෙම තියෙනවද? මේ ඔපරේෂන් එක කරපු කෙනෙක් ඉන්නව නම් කියන්න. දේවල් ටිකක් අහගන්න තියෙනවා.
     
    • Like
    Reactions: Rockstar Athelete

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    wistaranam danne na machan.eth ubath ammata adre karana supirima kollek.mamath uba wage.bump
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    බය වෙන්ඩ එපා මචන් ලොකු අමාරුවක් නෑ ඕක
    හැබැයි ඇගේ අමාරුව වගේ ටිකක් දැනෙයි අම්මට
    ටිකක් ඉක්මනට ලෙඩ වලට අහුවෙනවා. ගෙදර කාටහරි හෙම්බිරිස්සාවක් තිබ්බත් ඉක්මනට අම්මට හැදෙන්ඩ තියන ප්‍රවනතාව වැඩි.
    හන්දි කැක්කුම් වගේ එයි. දාඩිය වැඩියෙන් දාන තත්වයක් තියෙන්ඩ පුළුවන්.

    මේවා නොවෙන්ඩත් පුළුවන්.
    ඕකට විටමින් එකක් තියනවා ඔය ගතිය නැත්තටම නැති වෙන
    මට නම මතක නෑ. හොයල කියන්නම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    well,
    the surgeon & VOG will give a supplementary estrogen preparation for time period. after that, it will be tailed off. that will reduce physical & hormone related psychological disturbances.
    condition is not a grievous one to worry too much.
    tell your mother that she will be fine.
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ape ammata kala awurudu 15 kata kalin
    awulak naha
    calcium bahula kema kanna kiwwa calcium unathawayak passe enna puluwan nisa osteoporosis wage dewal hadenna awasthawa thiyanawa kiwwa doctor
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගර්භාෂය හා ඩිම්බ කෝෂ අයින් කරපු නිසා මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඊට පස්සේ ඊස්ට්‍රජන දෙන නිසා.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    kisi dekata baya wenna epa . bara wada karanna denna epa echcharai. oka samanya deyak dan