මචන් ප්‍රයිවට් හොස්පිටල් කිහිපයකට කෝල්කරලා බලන්න.හෙටට චැනලින් එකක් දාගන්න පුලුවන් වෙයි.නැත්නම් ඊ-චැනලින්ග් කරන්න පුලුවන්සයිට්ස් තියෙනවා.මොබිඑල්,ඩයලොග්වලිනුත් කරන්න පුලුවන්.
මචන් ඔයාට ජිවිතේ නැහිකරගන්න තරම් හිහෙනවා නම් සුමිත්‍රයෝ එකට කතාකරන්න පුලුවන්.
011 2692 909
011 2 683 555