මම කැමතිම youtube channel එකක්
එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ
මේක improv everywhere කියලා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 2කට කිට්ටු වෙන්න ඉන්න චැනල් එකක්. මම හිතන විදියට යුටියුබ්වල තියෙන වඩාත්ම නිර්මාණශිලි feel good විඩියොස් හදන චැනල් එකක් .
To infinity and beyond
මම කැමතිම විඩියොස් එක තමයි මේ
අවවාදයයි -මේ වගේ විඩියොස්වලට ඇබ්බැහි වෙන්න පුලුවන්.

Last edited: