බාගයක් හැදුවා. අහලා බලන්න!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    අලුත් අවුරුද්දෙ ටිකක් කාර්යක්ෂම වෙන්න හිතුනා..ඊයෙ රෑ දොලහට විතර පටන් අරගෙන මේ වෙද්දි මේ ටික ඉවර කරගත්තා. තව බාගයක් විතර තියනවා. යූටියුබ් දැම්මෙ නෑ දැම්මොත් උඹලා බැලුවහම මට සල්ලි එන නිසා . අහලා බලන්න. මම හදන හැම එකේම සෑඩ් ගතියක් තියනවා..මේකෙත් එහෙමයි. ලස්සනද කැතද? :unsure: මම තව හරියට මික්ස් මාස්ටෙර් කරේ නෑ..ඉස්සෙල්ලා මට එක්කෙනෙක් කියපු විදිහට බෑන්ඩ් ලබ් එකට දාලා බලන්න ඕනෙ

     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    උඹ බ්‍රිටිෂ් ට්‍රාන්ස් මියුසික් වල ෆෑන් කෙනෙක්ද.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උඹ බ්‍රිටිෂ් ට්‍රාන්ස් මියුසික් වල ෆෑන් කෙනෙක්ද.
    එහෙම විෂේශයෙන් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැම දේම අහනවා. ඒ වුනාට මම වෙස්ටර්න් මියුසික් විෂේශයෙන් අහන්න ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. ඒ කියන්නෙ අවුරුදු 20 දි විතර. ඒ වෙද්දි ඊස්ටෙර්න් මියුසික් රසවින්දනයට මොලේ පාත්වේස් සකස් වෙලා ඉවරයි මම හිතන්නෙ. ඒත් මම ආසා වෙස්ටෙර්න් පැත්තට. ඒකයි විනෝදාන්ශයක් විදිහට උනත් මේ විදිහෙ ඒවා ට්‍රයි කරන්නෙ