1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    18ක් 20ක් දාගන්න..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ලොකු එකා මේ සැප්තැම්බර් වල..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් මිනිහෝ මට හිටපු ගමන් හීනෙන් සුනඛ වසුරු පේනවා.:rofl:
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ උඹේ මූණ වගේ..:rofl:
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කෙල්ල පොඩී නේ.
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තෝ හිතුවද මිනිහෝ මගේ පශ්චාතභාගය වැකියුම් සිසිටම් එකට වැඩ කරන ලේලන්ඩ් බස් එකක් කියල..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒ උනාට උන් තුන් දෙනාම හොදටම ඉගෙන ගන්නවා.. ලොකු එකානං හොද මොලේ.. දෙවනි එකා ඉගෙන ගත්තට හෙන අංකූරා.. ඌ නං මං වගේමයි..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් ලයිසියම්.. අනේ ඔව් මාත් කඩ්ඩෙන්මයි කතාව..:rofl:
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ලෙඩක් නේ මිනිහෝ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ලොකු එකා කොයි වෙලාවේ බලපං තඩි රතුපාට හෙඩ් ෆෝන් එකක් කනේ.. දෙවනි එකා රිමෝට් කාර් අරන් මනන් ගේනව ඊට පස්සේ ඒක ගලෝ ගලෝ බලල බාස් වැඩේ කරන්න යනව.. මොකක් ගෙනාවත් දවස් දෙකයි ඌ කොනකට වෙලා ඒක මස් කරනවා මොකාද වගේ..:rofl: දුව නං තාම පොඩී නේ..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උන් කඩ්ඩෙන් කොටන්නේ.. වෙලාවකට උන් කතා කරන දේවල් මටවත් තේරෙන්නේ නෑ යකෝ..:rofl:
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මේ රක්තවාතෙටයි කැරකිල්ලටයි කිතුල් පිටි කැද බොනවකට්ටිය...
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උන් නං මේ සම්ම කපේ එලකිරියට එන්නේ නෑ.. ඒක ශුවර්..
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ලමයි එනකොට හොදනෑනේ මිනිහෝ
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෝන නං මොන බම්බුවක්ද මිනිහෝ ලමයි එනවනේ..
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මාමා පෙමබර මාමා.. මාමා පෙම්බර රතු මාමා..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සුළු පටු දුරක් නෙමේ මිනිහෝ පියඹන් ආවේ ගෙනෙන් වතුර එකක්වත්..
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් මිනිහෝ හෙට කාවහරි දම්මලා ගේත් අස් කරවන්න ඕනේ..:rofl:

    No contents