මේක අමතර කතාවක් .....
මට තේරෙන්නේ නැති දෙයක් තමයි ... ඇයි අපි, සමහරවිට ආසියාතිකයෝ බොහෝවිට දුක තුල, දුප්පත්කම තුල හෝ කර්කශ බවතුල තමයි ජිවිතයේ අර්ථය, යථාර්තය නැතිනම නියම ආදරය තියෙන්නේ කියලා හිතන්නේ ....? අපි බොහෝවිට මහා සාහිත්‍යක් කියලා අදුරගන්නේ එම කළා කෘතියේ ඔය දුක්ක පාර්ශවයයි (හැමවිටම නෙමේ )...