1. Starry Night

    දිමියෝ තුරන් කරන්න ක්‍රමයක් කියහල්ලකෝ.. 😣

    ඇබලයෝ ගෙනත් දාපන් .... දිමියෝ යනවා
  2. Starry Night

    පාකිස්තාන භාණ්ඩ වර්ජනය කරමු

    තව...... ඕනෑනම් බාබුල්ලුත් වර්ජනය කරන්න පුළුවන්
  3. Starry Night

    සහතිකපත් ආරක්ෂා කරගැනීම ..?

    ඒක එච්චරම හිතන්න එපා. නමුත් international level එකේ වැඩවලදී පැහැදිලිවම කියනවා ලැමිිනෙට් කරපු certificate එදිරිපත් කරන්න එපා කියලා.
  4. Starry Night

    සහතිකපත් ආරක්ෂා කරගැනීම ..?

    දැන් certificate ලැමිනේට් කරන්නේ නෑ. ලැමිනේට් කරපුවහම certificate වල validity එක නැතිවෙනවා. වෙන මොනවාද විසදුම් ?
  5. Starry Night

    වියට්නාමේ හදල තියෙන කාර් ඵක බලපංකෝ..🙀

    ඉතින් පොන්ස්... ඇත්තනේ .... වේගා එක සුදු අලියෙක් නේ ..... ස' එකෙනුත් ඇන්දවුනා නේ ...ලොල්!
  6. Starry Night

    කොෆී වල එෆෙක්ට් එක

    බ්‍රැන්ඩි වලට කොෆි දාලා බීපන්. පාඩම් කරන්න නියම අවුශධය!
  7. Starry Night

    ජංගි හොරා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම Photos

    කොට්ටා උර මහන එකෙක් ගෙවල් පැත්තේ කැරකෙන්න ඇති
  8. Starry Night

    ජංගි හොරා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම Photos

    දැන් මේ අයගෙන් කාගේ ජංගියද හොරකම් කරලා තියෙන්නේ ...?
  9. Starry Night

    ක්ලෝරීන් බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය ???

    කොහොමත් ක්ලෝරීන් H2O එක්ක තියෙන්නේ පය 24 නේ ? ඊටපස්සේ ඒකෙ ක්‍රියාකාරීත්වය නැතිවෙනවා නේද ? අපි ඉස්සර මාළු ටැංකියට වතුර දානකොට පැය 24 පරණ කරලා දාන්නේ ..එතකොට මාළුන්ට අවුලක් නෑ
  10. Starry Night

    ක්ලෝරීන් බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය ???

    Thanks ! & let me simplify this further... ක්ලෝරීන් තේ හැදි 1 වතුර 200ml වලට (අඩුකොප්පයකට) දිය කරන්න. මෙය 2000L ටැංකියකට සෑහේ. යකුනේ ... බොන වතුර ටැංකියට මීයෙක් වැටිලා කුණුවෙලා ! ටැංකිය සුද්දකරා , අලුත් වතුර පිරෙව්වා දැන් ක්ලෝරීන් ටිකක් දාන්න ඕනේ ------ Post added on 1638448879
  11. Starry Night

    ක්ලෝරීන් බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය ???

    1000L -> 4g ??? එකියන්නේ 1000L ටැංකියකට තේ හැදී 1/2 වගේ නේද ?
  12. Starry Night

    ක්ලෝරීන් බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය ???

    "ක්ලෝරීන්" බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය දන්නා කෙනෙක් කියන්නකෝ ...
  13. Starry Night

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    එහෙනම් ගස් ගල් වලටත් කර්මය පලදෙනව ??? මෙය නිවැරදිද ?
  14. Starry Night

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    මම අහන්නේ "විඥානයක් නැතිතැන කර්මය පලදෙනවද ?" එච්චරයි දැනගන්න ඕනේ
  15. Starry Night

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    මම දන්නේ නෑ ..මමත් අහන්නේ එහෙමද කියලයි ..... මට හිතෙන විදිහට "පලතුරු ගෙඩියට" හිතන්න ධාරණය කරගන්න බැරි නිසා විඥානයක් නෑ කියලයි .. ඒක වැරදිද ? විඥානයක් නැතිතැන කර්මය පලදෙනවද ?
  16. Starry Night

    Earphone buying guide

    කන්දෙක තියනවද කියලා ...
  17. Starry Night

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    විඥානයක් නැති තැනක ක්‍රමය විපාක දෙන්න පුලුවන්ද ? උදා: 1.) ගහකින් ඉදුණ පලතුරු ගෙඩියක් බිම වැටෙනවා, නමුත් එවලේ හමන සුළග නිසා මෙය ටිකක් ඈතට පාවෙලා ගිහින් ලග තියන කොළ ගොඩකට වැටෙන නිසා තැලෙන්නේ, පොඩිවෙන්නේ නැතුව බේරෙනවා. 2.)ඒවගේම ළමයෙක් ඉහල ගොඩනැගිල්ලකින් වැටෙනවා , බිම ඉන්න වැඩිහිටියෙක් අහම්බෙන් ඒක...
  18. Starry Night

    සහතිකපත් ආරක්ෂා කරගැනීම ..?

    මචන් certificate ආරක්ෂා කරගන්න දැන් තියන හොදම ක්‍රමය මොකද්ද ? දැන් certificate ඉස්සර වගේ ලැමිනෙට් කරන්නෙත් නෑ නේද ?Duro-Guard කරනවද ? නැතනම් හොදම ක්‍රමය මොකද්ද ?

    No contents