මචන් මගේ හිස්මුදුනේ (මේ රුපයේ පෙනෙන වමට්ටමට වගේ ) කෙස් අඩුවෙනවා. හැබැයි මගේ කෙස් වැටෙන්නේ නෑ , වෙන්නේ හිස්මුදුනේ කෙස් වැවෙන එක අඩුවෙන එක. මේකට කරන්න පුලවන් සාර්ථක ප්‍රතිකාර මොනවාද . මට දැනගන්න ඕනේ තෙල් ගානවා , මසාජ් කරනවා වගේ දේවල් නම් නෙමේ . ඒවායේ ඔය කියන තරම් ප්‍රතිපල නෑ. ටිකක් ඉහල මට්ටමමේ...