වියත්මග මෙන්න මේ වගේ
රජෙකු තම මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලයෙන් දෙසින් කටහඬක්
ඇසුනා.
"රස ඇපල්!
රස ඇපල්....
දෙව්ලොව රස
ඇපල්"
වයසක මිනිසෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවා. අවට ගණුදෙණුකරුවන් බොහෝය. රජු තම ප්‍රධාන අමාත්‍ය වරයා කැඳවීය.
"මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට...