දැං ගොඩක් grid tied සිස්ටම් ගහන කම්පැනිම off ග්‍රිඩ් ඒවත් කරනවා, JLanka හරි මොකක් හරි කම්පැනියක් තියනවා මම ටික දවසකට කලින් කතා කරාම දෙකම කරනවා කිවුවා,
දැං Hybrid inverter සීන් එකක් තියනවාලුනේ, ඒක ලයිට් තියන වෙලාවට grid tied විදියට යන්නෙ, බැරි වෙලා හරි ලයිට් නැති උනොත් ඉන්වර්ටරෙන් ගෙදර දුවා...