මටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
මගේ ප්ලෑන් එක මේක
ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක්...