සනි ලියොන්ගේ ජංගිය ඕනද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සනි ලියොන්ගේ ජංගිය ඕනද?

    sunny-leone-c1-01.jpg

    ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණි බව අප ඔබට මෙයට පෙර ලිපියකින් හෙළි කළා.

    ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ කහට කන්ද හෝටලයේදීය.

    එමෙන්ම කහට කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.

    සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් ඇය සතුටට පත්වූ බව ඇය කියා සිටියේ පසුගියදා පවතී සම්මුඛ සාකච්චාවකදිය. එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.

    gossip9
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    adoo wesa ganunge jangi vikunapu salli punya katauthu walata .......? lol
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    MAMA Hithuwa Tho Sani Leone Hitapu Hotel eke wanala thibba Jangiya Ussala Ela Kiri Eke Auction karanawa kiyala.:lol::lol:

    Sunny Leone ge Vanala thibba Jangiyak nam atthatama ussala lu:lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    MAMA Hithuwa Tho Sani Leone Hitapu Hotel eke wanala thibba Jangiya Ussala Ela Kiri Eke Auction karanawa kiyala.:lol::lol:

    Sunny Leone ge Vanala thibba Jangiyak nam atthatama ussala lu:lol:

    janginam wanala thibba eth ekige eka mokadda kiyala hoya ganna bari una :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලපල්ලකො සනී අක්කගෙ ටොක් එක, එකිගේ ජංගි විකුණලා පිංකම් කරන්නයි අදහස, අනේ කාලේ කැලේ වාසේ කිව්වලු, මිනිස්සු දහස් ගනනක් සෙල්ලම දාපු චූ හිla වහගෙන ඉන්න ජංගියටත් ගිය කලක්.

    අපේ උන් ඔය ජංගිය පොර කාලා පොර කාලා ගනී කොටියක් දීලා හරි, තුක් නොදකින්,

    මේ බුදුන් තුන්වරක් වැඩි සිරිලංකා දීපයද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මමනම් අහල තියෙන්නේ ඒ කලේ ප්‍රසිද්ද ගණිකාවක් දුන්න දානය පවා බුදුන් පිළිගෙන තියනවා කියල.ඔකේ කිසිම අවුලක් මම නම් දකින්නේ නැහැ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලපල්ලකො සනී අක්කගෙ ටොක් එක, එකිගේ ජංගි විකුණලා පිංකම් කරන්නයි අදහස, අනේ කාලේ කැලේ වාසේ කිව්වලු, මිනිස්සු දහස් ගනනක් සෙල්ලම දාපු චූ හිla වහගෙන ඉන්න ජංගියටත් ගිය කලක්.

    අපේ උන් ඔය ජංගිය පොර කාලා පොර කාලා ගනී කොටියක් දීලා හරි, තුක් නොදකින්,

    මේ බුදුන් තුන්වරක් වැඩි සිරිලංකා දීපයද ?
    :yes::yes::yes::yes::(:(
     
    sajjarc

    Active member
  • Jun 19, 2008
    453
    70
    28
    ***ජංගිය*** ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.
    :no::no::no::no::no::no::no::no:
    ohmygodo.png

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමනම් අහල තියෙන්නේ ඒ කලේ ප්‍රසිද්ද ගණිකාවක් දුන්න දානය පවා බුදුන් පිළිගෙන තියනවා කියල.ඔකේ කිසිම අවුලක් මම නම් දකින්නේ නැහැ.

    ඒ කතාව නම් ඇත්ත මචන්,

    එත් දැන් අපේ උන් ඔය ජංගිය ගන්නේ, ජංගිය විකුනලා ගන්න මුදල් පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත නිසාමද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    ඒ කතාව නම් ඇත්ත මචන්,

    එත් දැන් අපේ උන් ඔය ජංගිය ගන්නේ, ජංගිය විකුනලා ගන්න මුදල් පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත නිසාමද ?

    එක ඉතින් ඒ ගන්න පුද්ගලයාගේ අවශ්‍යතාවයනේ.