1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මාත් බහුතර මතයට තමයි මල්ලි :). බුවා එහෙම අද නෑ. :nerd:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් මල්ලි මම සාමාන්‍යයෙන් මේකෙදිවත් ඇත්ත ජීවිතේදිවත් උන් ගැන කතා කරන්නෙ නෑ. මොකද මට දේශපාලනයම තිත්තයි. :(
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි. :nerd: පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :yes: මීට වඩා රජ පඹයෙක් කොයින්ද
  5. Mr.Tom

    ඔව් මල්ලි මේපාර වගේ එක රැයින් හිතලා ඔය වගේ වැඩ කරන්න හොද නෑ.

    ඔව් මල්ලි මේපාර වගේ එක රැයින් හිතලා ඔය වගේ වැඩ කරන්න හොද නෑ.
  6. Mr.Tom

    ඒක තමයි මල්ලි ත්‍රෙඩ් 12 ක් වැඩී. ඊලග අව්රුද්දේ සංවිධානය වෙනස් කරමු.

    ඒක තමයි මල්ලි ත්‍රෙඩ් 12 ක් වැඩී. ඊලග අව්රුද්දේ සංවිධානය වෙනස් කරමු.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මලමු මල්ලි. නැත්තං වැඩේ නිදිමත වෙනවා නේ :eek:
  8. Mr.Tom

    ජජ් බෝඩ් කේ හැමේටම කියන එක තමයි මල්ලි වැඩේ. කෝ මුං නෑනේ.

    ජජ් බෝඩ් කේ හැමේටම කියන එක තමයි මල්ලි වැඩේ. කෝ මුං නෑනේ.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අර පෝල් එක දාන එක හෙට කරොත් වෙන සීන් එක තමයි ජජ් බෝඩ් එකේ ඉන්න සමහර අයට කියන්න බැරි වෙන එක.
  10. Mr.Tom

    මල්ලි මොකද දැන් යන තත්වෙට තරගේ ගැන හිතෙන්නේ. කට්ටියට බෝරිං වේගන යන ගතියක් වගේ තියනවා නේද. මම...

    මල්ලි මොකද දැන් යන තත්වෙට තරගේ ගැන හිතෙන්නේ. කට්ටියට බෝරිං වේගන යන ගතියක් වගේ තියනවා නේද. මම හිතුවේ එහෙම නම් හෙට හවස පෝල් ටික දාමු කියලා.
  11. Mr.Tom

  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( වාහන පදිනකොට ඉතිං ඔහොම තමයි මල්ලි. ඕවට සැලෙන්න එපා. ආයිත් හදලා ලස්සන කරගමු.
  13. Mr.Tom

    ඔව් මල්ලි එහෙම හොද වෙයි. රීපෝස්ට් බුවා ආවම එයත් එක්කත් කතා කරලා අනිත් අයටත් කියමු.

    ඔව් මල්ලි එහෙම හොද වෙයි. රීපෝස්ට් බුවා ආවම එයත් එක්කත් කතා කරලා අනිත් අයටත් කියමු.
  14. Mr.Tom

    මල්ලි මොකද හිතන්නේ හෙට හවසම පෝල් එක දැම්මොත්? මොකද දැන් ටිකක් වැඩේ බෝරිං ගානට යන්නේ.

    මල්ලි මොකද හිතන්නේ හෙට හවසම පෝල් එක දැම්මොත්? මොකද දැන් ටිකක් වැඩේ බෝරිං ගානට යන්නේ.
  15. Mr.Tom

    ගාන සාදාරනද?

    කරපං කරපං. කරන්න එපා කියලා පොර ටෝක් දෙන එකෙක් වත් උඹට මාසෙකට 15 ක් 20 ක් නිකන් දීලා ප්‍රචාරයකුත් අරං දෙන්නෙ නෑනේ බං. ඕවගෙන් ලැබෙන ප්‍රචාරයෙන් පස්සේ, එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ලේසියෙන්ම විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහට යන්නත් පුලුවන්.
  16. Mr.Tom

    Sri Lanka's Best Bank

    Commercial Bank
  17. Mr.Tom

    ගාන සාදාරනද?

    මචං දැනට උඹ කරනව නම් බිල්ඩින් රෙන්ට් එහෙම දන්නවනේ :shocked: ඒවයි වතුර බිලයි ලයිට් බිලයි ගෙවනකොට මාසෙකට 35 ක් වත් ඒ ටිකටම වියදම් යනවා. අනිත් එක උඹ දැනට පන්තියක් කරන ගමන්නේ ඔය වැඩෙත් කරන්නේ. මාසෙටම පැය 48 යි කියන්නේ පොඩි ගානක්නේ මචං. මම නම් කියන්නේ ඔහොම කරන්න කියලා. සාමාන්‍යයෙන් ටියුෂන් නම්...
  18. Mr.Tom

    ගාන සාදාරනද?

    පාඩු නෑ මේවා තමයි හේතු 1) උඹගේ පළවෙනි ඉගැන්වීම. 2) පරිගණක, ප්‍රොජෙක්ටර්, කරන්ට් එක, ප්‍රචාරය ඔක්කොම එයාලගේ. ප්‍රොජෙක්ටර් එකක් රෙන්ට් එකට ගත්තත් පැයකට 1250 ක් විතර ගන්නවනේ. 3) ලමයි 20 ක් ආවොත් ආරම්භයක් විදිහට උඹට 20,000 ක් තියනවා.
  19. Mr.Tom

    උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

    ඇයි අරූගේ මහසෝනා වෛරස් එක. :cool:

    No contents