දරුවන්ගේ හොඳ වයස එනකොටත් අපි ටිකක් කෙලින් කටින් ඉන්න පුලුවන්. හිතන්න 35 බැන්දා 37 ලමයෙක් හැදුවා ලමයට 20 වෙනකොට ඔයාට 57. එතකොටයි ලමයින්ට දෙමාපියන්ගේ උදව් වැඩිපුරම අවශ්‍ය.. නමු 28 වත් වෙනකොට ලමයෙක් හිටියොත් ඌට 20 වෙනකොටත් උඹ රස්සවක් කරන අවුරුදු 48ක යමක් කමක් කරගත හැකි කෙනෙක්.. 57 කියන්නේ අනිවා මේ...