ඕක කියවනකොට මට මතක් වුනේ මිලිඳු රජුගේ ප්‍රෂ්නය.. නාගසේන මහරහතන් වහන්සේ ඒකට උපමා උපමේය ඇසුරින් ලස්සනට පැහැදිලි කරපු හැටි..
අර කුඹුරේ උදාහරනය ගැන කියවන වෙලේ මතක් වුනේ සමහර ස්වාමින් වහන්සේලා ලොකූ කුඹුරක් වෙන් කරන් පොඩ්ඩක් පලදාව ලබනකොට සමහර ගිහියෝ පොඩි කුඹුරක් අරන් ගොඩක් පල ලබනවා කීයලා.. ඔයා කියලා...