අහ් ඒක මිසක්.. මට උඹ බඳින ගෑනි ගැන දුක හිතුනා උඹ ලමයි 29 හදන්න යනවා කියලා හිතලා.. උඹට 29 නම් දැනටත් පරක්කුයි.. අපි කරපු මෝඩ වැඩේ බොලා කරන්න එපා. බඳින දෝෂ නැත්තන් බොරුවට කල්දදා ඉන්න එපා. මම බැන්දෙත් 30 කිට්ටු කරලා වෙලාවට බැඳලා අවුරුද්ද යන්න ඉස්සෙල්ලා දුව හම්බුනා.. දැන් හිතෙනවා 27න් විතර බැන්දනම්...