1. NEMISIS

    ඉස්සර කිරියෙ තිබුණ රෙප් සිස්ටම් එක නැති නිසා 😕

    මට නං එහෙම වෙනසක් පේන්නෙ නැහැ මේ විදිය හොඳයි කියලා මටත් හිතෙන්නෙ ඕන එකෙක් ඇවිත් ඕන මගුලක් දාවි අපි කියවන්නෙ අපිට ඕන ඒව විතරයිනේ ඒ කාලෙ වැඩිපුර කන්ටෙන්ට් ආව නං ආවෙ FB එකේ එහෙම තියන ඒව රෙප් හිගන්නො කොපි කරලා දාපුවා තමයි අදට උනත් ජෙනුයින් විදියට දාන එකෙක් හරි කොපි කරලා දාන එකෙක් හරි ඉන්වා නං දානවනේ
  2. NEMISIS

    ගෙදරට අල්ලන්න එකක් මොකද්ද හොද ?

    ගෙදරට නම් සුදු වගේ එකක් ඇල්ලුවම ලොකු එලියක් තියනවා, හැබැයි තනි සුදු නැතිව ඕෆ්වයිට් වගේ එකක් නං කුනු ගැවුනාට පේන්නෙ නැහැ. ඔය තද පාට එක නම් සෙට් වෙන එකක් නැහැ. අපේ ගෙදර සෙපරේට් තියන රූම් එකක් තියනව ඒකෙ බිමට අල්ලලා තියෙන්නෙ ටිකක් තද පාට, ඒක පට්ටම අඳුරුයි, හැබැයි නිදාගන්න එහෙම මරු, දවල්ට උනත්...
  3. NEMISIS

    මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

    උඹට මේකෙ එවුන් හැමදාම කියන ඒව අහන්නෙත් නෑ, අන්තිමට පොඩි එකා වගේ නහයෙන් අඬාගෙන මේකෙම ත්‍රෙඩ් දාගෙන වැලපෙනව අනික උඹට අහුවෙන්නෙත් ඔය වගේ එවුන්මයි, මං කැම්පස් කාලෙ එසයින්මන්ට් එහෙම සමහර එවුන්ට ෆිට් එකට කරලා දීල තියනවා උනුත් යකෝ බෝඩිමට එද්දි කන්න බොන්න ජාති හරි අරන් එනවා එපා කිවුවට, සමහර එවුන්...
  4. NEMISIS

    මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

    ඒක තමයි නැත්තං මොකක් හරි කම්පැනියකින් ප්ලේන් 100ක් හදලා 100ම කඩන් වැටුනත් උන් තමයි අඩුවෙන්ම ක්‍රෑශ් වෙලා තියන කම්පැනිය වෙන්නෙ Boing/Bell එහෙමත් උඩ හරියෙ තියෙන්න හේතුවත් ඒක වෙන්න ඇති උනුත් සෑහෙන කාලෙක ඉඳන් හදන නිසා ප්ලේන් සෑහෙන්න හදලා ඇති එතකොට ක්‍රෑශ් උනු ගානත් වැඩිවෙන්න පුලුවන්නේ
  5. NEMISIS

    Facebook page අටවගෙන බිස්නස් කරන

    මගේ යාලුවෙක් ඔය වැඩේ කරනවා ඌ කියන්නෙ 30000ක් boost වලට වියදම් කරොත් ලක්ශයක් ලාබෙ තියනවා කියලා (ශුද්ද ලාබෙ එතකොට 70යි )
  6. NEMISIS

    කාබනික ගොවිතැන

    මෙයා ජනාධිපති උනු ගමන් මහින්ද ලොක්කා UNP එකට ගියානේ, අඩුම තරමෙ අගමැති කමේ වත් හිටියා නං ඕක කරන්න දෙන්නෙ නෑ නේද.
  7. NEMISIS

    ඉදිරියේදී ගෙවල් සෑදීම.....????

    කවදාවත් ගෙවල් හදන එක නතරවෙන්නෙ නැහැ බන් ගෙයක් ඕන එකා කොහොම හරි හිඟා කාල හරි හදනවනේ බන්
  8. NEMISIS

    දරුවන්ට නම් දානකොට කීප සැරයක් හිතන්න. නිරෝෂා තලගලගෙ දුවගෙ නම Orgy. 🤣🤣

    ලංකාවෙ එවුන් නං දාන්නෙ අල්ලපු ගෙදර ලමයගෙ නමට වඩා එක මහප්‍රාන අකුරක් හරි වැඩිවෙන්න කියලාද මන්දා අපේ පොඩි එකාට මොන්ටිසෝරියේ ඉන්න එවුන්ගෙ බාගෙක නං කියාගන්නවත් බැහැ, අනෙක් එවුන්ටත් එහෙමයි මං නං දෙන්නටම හෙන සරල නං දෙකක් දාල තියෙන්නෙ ලංකාවෙ එකෙක්ටත් කියන්න පුලුවන් පිටරට එකෙක්ටත් කියන්න පුලුවන් ඒවා
  9. NEMISIS

    ඕනේ දෙයක් මුලදී අමාරුයි

    සාමාන්‍යෙන් අමු කහ කිලෝ 7ක් වේලුවම තමයි කහ කුඩු කිලෝ එකක් ගන්න පුලුවන්. අපෙත් දාල තිබ්බ කහ සෑහෙන්න හැදිලා තියනවා 200ට දෙන එක පාඩු නිසා කපලා වේලලා කුඩු කරන්නෙ නැතිව තියාගන්න බැලුවෙ, කුඩු කරාට පස්සෙ ගොඩක්ම කල් තියා ගන්න බැහැ, වේලපු කෑලි අවුරුදු ගානක් උනත් තියා ගන්න පුලුවන්.
  10. NEMISIS

    ඉදිරියට එන සාගත සමය (දුර්භික්ෂය) සැපට ගෙවමු.

    හැම වර්ගෙම කන්න බෑ මචන් වෙල් වල හැදෙන සමහර වර්ග තියනවා අල කන්න බැහැ නමුත් දලු උයලා කන්න පුලුවන්, තව වර්ගයක් තියනවා ගහ වගේ උඩට මහ විසාල ගස් හැදෙන, ඒව ඌරෙක්වත් කන්නෙ නැහැ ගෑවුනු තැන කසනවා පැයක් විතර යනකල් නයි හබරල කියලා කියන්නෙ මගේ අත්දැකීමෙ හැටියට නම් කන්න පුලුවන් හබරල(ගහල අල) එහෙම නිකන් හැදෙන්න...
  11. NEMISIS

    What is the Mysterious object seen over Sri Lanka Yesterday?

    අඩේ ඒක ලංකාවට පෙනිලද, මං ලයිවු ස්ට්‍රීම් එක බැලුව අපරාදෙ එලියට ගියා නම් බලා ගන්න තිබ්බ
  12. NEMISIS

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    ඔවු මචන්, දැන් මචන් සෝශල් මීඩියා වලින් කම්පැනියක් ගොඩයන එක හරි කෙලවෙන එක හරි තීරනය වෙන්න පුලුවන් ඕක අනෙක් පැත්තටත් මට හොඳට එක්ස්පීරියන්ස් තියනවා අපේ ඔෆිස් එකේ ගොඩක් එවුන්ගෙ බෑන්ක් එකවුන්ට් එක එක බැංකු වල තිබ්බා, එකෙක් සෙලාන් බැංකුවෙන් ලෝන් එකක් අරන් තිබ්බා අනෙක් කිසිම බැංකුවක් නොදෙන තරම් ගානක්...
  13. NEMISIS

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    උඹ හිතනවට වඩා පට්ටම ඉම්පැක්ට් එකක් තියනවා බන් බලපන් මෙතන 4900ක් ලයික් තියනවා 10000ක් ශෙයා කරලා තියනවා, ඔය ටොපික් ටිකක් වයිරල් යනවා කී දෙනෙක් වීඩියෝ එක බලලා ඇත්ද, ලක්ශයක් විතර බලලා ඇති, අනික ඕක අවුරුදු ගානක් FB එකේ සර්කියුලේට් වෙනවා එතකොට කම්පැනියකට වෙන පාඩුව සල්ලි වලින් මනින්න බැරි තරම් වෙයි...
  14. NEMISIS

    Petrol 92 clear (ජරාව සුද්ද වෙන්න )වෙන්න ෂෙඩ් වල ගන්න ජාති මොනවද

    ගහන්න කියලා තියන එකක් ගැහුවා නං හරි, fuel cap එකේ ගහලා තියනවා සමහර ඒවයෙ ලංකාවෙ හිතං ඉන්නෙ 92 කියන්නෙ පිරිසිදු නැහැ 95 කියන්නෙ වැඩිපුර පිරිසිදු ඒව කියලානේ, ඔතන එහෙම මගුලක් නෙමෙයි කියන්නෙ ඩීසල් නං ලංකාවෙ හෙනම කේස් නේද ඔය හොඳ වාහන වලට ගහන්න ඕන සල්ෆර් 50ppm ද කොහෙද තියන ඒවා, ලංකාවෙ සුපර ඩීසල් වලත්...
  15. NEMISIS

    කැ" වැඩක් කලා මට..

    පිස්සුද බන් ඕකුන් එහෙම නඩු දාන්නෙ නැහැ, ඔය වගේ ඒව සෝශල් මීඩියා දාන්නම ඕන, ඕකුන් එහෙම දානවට බයේ තමයි ඔය නඩු කතාව කියන්නෙ අපිට අසාධාරනයක් උනාම ඒක සෝශල් මීඩියා දාන්න බැරි නීතියක් ඇති කියලා මම හිතන්නෙ නැහැ, නීතියක් තිබ්බත් උන්ගෙ අතේ වැරැද්දක් තියන නිසා මම හිතන්නෙ නැහැ ඔහොම නඩු දාල දිනන්න පුලුවන්...
  16. NEMISIS

    පරණ ups එක ගැලෙව්ව - ට්‍රාන්ස්ෆෝමරේට සම්බන්ධ වයර් ටික හඳුන ගන්න

    මගේ ලග තියන එකේ ලැමිනේශන් ටික එකට වෙල්ඩින් කරලා තියෙන්නෙ ඒක කපලා ගලවලා රිවයින්ඩ් කරන එක අපරාදෙ වගේ.
  17. NEMISIS

    China to Sri Lanka දවස් 10 න් ආවා | Daraz.lk

    ඒත් මචන් ග්‍රයින්ඩරෙන් ලී කපන්න යන්න එපා කියලා තමයි මම කියන්නෙ ඔය ගැජමැටික් ටික ගනිපු ගානෙන් උඹට සර්කියුලර් සෝ එකක් ගන්න තිබ්බා මම හිතන්නෙ.
  18. NEMISIS

    Router එකට UPS එකක්?

    මෙහෙමනේ බන් කැමරා වලට වෙන වෙනම සප්ලයි දීලා තියෙන්නෙ, එතකොට අත්‍යවශ්‍යම තැන් වල කැමරා වලට UPS බැටරි සෙට් කරනවා, එකක් 2500ක් වගේනේ, පැය 3-4ක් තියනවා කියන්නෙ හොඳටම ඇතිනේ. DVR එකට ටිකක් ලොකු බැටරියකින් දෙන්න පුලුවන්,
  19. NEMISIS

    කවදා ඉදන් වගේ රුපියල පා කරයිද බං

    මේක කරොත් අවුලකුත් නැහැනේද ඩොලර් ටිකත් එනවා, එතකොට ඩොලර් එවපු උන්ට පාඩුවකුත් නැහැ, මෙහෙ බඩු මිල වැඩිවෙන්නෙත් නැහැ දැන් ඔය කියන බිලියන 3 ලෝන් හම්බුනොත් කොහොමත් රේට් එක අඩුවෙනවානේ, එතකොට ආටිෆිශලි අඩු කරන්න ඕනම නැහැනේ

    No contents