අවුලක් ගන්න එපා බන් ඔහොම තමයි. මම වැඩිය ඉගෙන ගන්න දක්ෂ නෑ. ඒ නිසා ගෙදරිනුත් අම්බානෙක බැනුම් කැපිලි එපිටයි. අයිය දස්සය නිසා ගෙදරම තැන මිනිහට. නෑදෑ ගෙදරක ගියත් මට කුණු කතා අහලම එපා වෙලා ඉන්නේමම ඕන ලබ්බක් කියපුදෙන් කියල. හැම එකටම විරිත්තන් ඉන්නව.
![]()
ගෙදරින් කියන කතා නම් අහලා වැඩක් නෑ.
ගෙදර ශේප් කියමුකෝ. අනිත් නෑදෑ හැත්ත බුරුත්ත කියනකොට තමයි ඉවසන් ඉන්න බැරි. දැන් කාලේ මිනිස්සුන්ට අනුන්ගේ අහවල් දේවල් ගැන බලනවා මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.
මම ඕන ලබ්බක් කියපුදෙන් කියල. හැම එකටම විරිත්තන් ඉන්නව. 
මොකක් හරි කියනවා නරකට... 
