1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හාඩ් එකේ පතුලටම කිඳා බැහැලා QR Manual එක හොයාගත්තා... :cool: :cool: මේ තියෙන්නේ විස්තරේ.. QR20DE එකෙයි QR20DD එකෙයි mechanically ලොකු වෙනසක් නෑ.. QR20DD එක Direct Injection... Fuel System එකයි, Engine Head එකයි වෙනස් QR20DE එකට වඩා... DD එකේ DE එකට වඩා Compression Ratio එක ටිකක් වැඩි...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Triptronic Mode එකේදියි Normal Operation Mode එකෙයි Gear Ratios වෙනස් පුතේ.. CVT එක Triptronic වෙනකොට කලින් ප්‍රෝග්‍රෑම් කරපු ගියර් Ratio 5ක්,6ක්,7ක්,8ක් අතරේ සිලෙක්ට් කරගන්න පුළුවන්... හැබැයි CVT එක Normal Operation Mode එකේදී ගියර් Ratio මෙච්චරක් කියලා ප්‍රමාණයක් නෑ.. Minimum සහ Maximum Ratio...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    CVT එකේ ගියර් මාරුවෙනවා දැනෙනවා නම් අවුලක් පුතේ... ;) ;) link එක දැක්කේ පස්සේ... වෙනසක් තියෙන්න පුළුවන් පුතේ... ගියර් Ratio මාරු වෙන්න ටිකක් වෙලා ගන්න පුළුවන් Cold Temperature වෙලාවට... එන්ජින් RPM ටිකක් වැඩි ගානක තිය ගත්තොත් ඉක්මනට Operating Temperature එකට ගන්න පුළුවන්නේ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තේරුනේ නෑ.. CVT - Performance - Operating Temp ? ? ?
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබේ විස්තරේ හැටියට නම් ලෙඩක් නෑ බන්... කොහොමත් ෆෑන් ඔන් උනත් විනාඩියකට දෙකකට වඩා දුවන්නේ නෑ ෆෑන්... අනික එක තැන රේස් කරා කියලා වැඩක් නෑ... තර්මොස්ටැට් වෑල්ව් එක අරුණට පස්සේ එන්ජින් එක රත් වෙන්නේ හෙමින්... ලෝඩඩ් කන්ඩිෂන් (Uphill +A/C) වලදී Overheat වෙන්නේ නැත්තන් අවුලක් නෑ.. වාහනේ එක තැන තියන්...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අවුලක් නෑ බන්...සින්තටික් නේ...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ආදී කාලේ වාහන වල වගේ ෆෑන් වැඩ කරන්නේ නෑ බන් අලුත් වාහන වල.. පරණ ඒවගේ (Before 2000 වගේ) ගොඩක් වෙලාවට Temperature Sensor එකට අමතරව Temperature sensitive Switch එකක් එනවා Cooling Fan එක On කරන්න.. අලුත් ඒවගේ එහෙම සුවිච් එකක් එන්නේ නෑ.. Temperature Sensor එක විතරයි එන්නේ.. එකේ සිග්නල් එක කෙලින්ම...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Mercedes ලත් Hyper Car එකක් හදනව කියන්නේ.... :shocked: :shocked: :shocked:
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබේ කේස් එක අමතක උනානේ... චැසි නො එක PM කරහන්...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Another generation of excellency went to sleep !! :( :( :( :( LINK Good Bye Rolls Royce Phantom MK-VII
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    R32 GTR for me :love: :love: :love: :love:
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හෆොයි... 2019 Toyota Supra එකේ Spy Shots වලින් render කරපු ඉමේජ් වගයක් දැක්ක... LINK WTF HAPPENED TO TOYOTA ??? :angry: :angry: :angry: BMW Z4 එකකට ENZO FERRARI එකකුයි, MAZDA RX8 එකකුයි මොනාද කරලා ඉපදුන එකක් වගේ... :lol: :lol: :lol: :lol: Ginetta G55 එකේ කට් එකකුත් තියෙනවා ලාවට... මේ වගේ...
  13. mahesh1297

    Honda Accord

    ආච්චි වැහෙන්නේ නැතුව මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කරොත් සාමාන්‍ය කාර් එකක ගාන කරනවා.. Camry Hybrid එකට වඩා නම් පෙට්‍රල් කරනවා... මෙහෙට තාම 2017 ඇවිල්ල නැතුව ඇති... 2017 Mid Size Hybrid කැටගරියේ Fuel Economy හොඳම Accord එක... හැබැයි සෙට් එකේ අනිත් ඔක්කොටම වඩා ගණන්.. City/Highway mileage ratings -...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Body Parts, Chassis වෙල්ඩ් කරන්නේ ඕකේ දාල තමා..
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ජිග් එකේ අලින්මන්ට් වලට පාවිච්චි හෝල්ස් බන්... රබර් බුෂ් ගැලවිලා නැත්තන් වතුර එන්න විදියක් නෑ ඔ්වාගෙන්.. ඩිකියේ වටේට තියෙන රබර් බීඩින් දෙක බලපන් ඩැමේජ්ද කියලා.. රියර් බ්‍රේක් ගලවලා බලහන්... සුද්ද කරන්න වෙයි... සමහර විට ලෝකල් ෂූ දාලා අැති...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේ වගේ එකක්ද මාමේ??
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මං අර එක සැරයක් නුවරඑළියේ මඩේ බැහැගෙන ක්ලච් එකක් දාපු කට්ටක් ගැන කිව්වා මතකද.. එකත් ඉසුසු කැබ් එකක් නේ... එකත් උන්ව දාල යන්න කැමති නෑ...

    No contents