Forex වලට බයද. එහෙනම් මේක කරන්න.

RIAL

Member
Mar 27, 2018
21
1
0
Forex වලට බයද. එහෙනම් මේක කරන්න.

ලංකාවේ මිනිස්සු අලුතෙන් හොඳදෙයක් එනවානම් ඒකට බනින්න් බලං ඉන්නේ.

ඒ අපේ උන්ගේ හැටි. දියුනුව කියනදේ ලංකාවට එන්නෑ මේවගේ උං මෙහෙ රඟනකං..


වැඩේ හොඳයිනම් හොඳයි කියපං. හොඳ නැත්නම් ඒකට හේතු කියපං.

මේකේ දිග වැඩි වුනු නිසා පෝස්ට් වුනේනෑ. පහලිං බලපං වැඩේ.
ජය ශ්‍රී ලංකා.


බලන්න http://imarketslivesinhala.blogspot.co.uk/2018/03/blog-post.html?m=1
 

RIAL

Member
Mar 27, 2018
21
1
0
හැම මාසෙම 150$ ගානේ අරන් ඒකෙන් ගානක් උඩ එකාට ගෙවනව :baffled: පිරමීඩ් නේන්නං වෙන මොකද්ද

Pyramid kiyanne ekada? Danagena katha karamu bro
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oya eka eka ewa karanna yanna epa ban. Athe thiyena salli tikath nathi wenawa. Karanawanam, freelancing wage deyak karapan.