මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ආදරය කියන්නේ ලබා ගැනිමම විතරක් නෙවෙයි මචන්. ආදරය නැති උනා කියලා තමන්ගේ ජීවිතේ විනාස කර ගන්න එපා. පුලුවන් තරම් බිසී වෙලා වැඩ කරපං. නිකං ඉන්න කාලය අඩු කරපං. එතකොට හිතේ තියන පිඩනය අඩු කර ගන්න පුලුවන්.

මගේ කතාව කියවලා බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1766213
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් කැපවුනා කියලා වැරැද්දක් නෑ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
    :lol::lol::rofl:
    කලින් පාරකුත් ඇරියා නේද පොලිසි ගානෙත් ගෙන්නල
    කෙල නැතුව වැලිත් දාලා ඇරගන්න වගේ උඹ දගලන්නෙ:lol:
    අවුලක් නැ උඹෙ කැමැත්තනෙ ඉතින්.:baffled:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ආදරය කියන්නේ ලබා ගැනිමම විතරක් නෙවෙයි මචන්. ආදරය නැති උනා කියලා තමන්ගේ ජීවිතේ විනාස කර ගන්න එපා. පුලුවන් තරම් බිසී වෙලා වැඩ කරපං. නිකං ඉන්න කාලය අඩු කරපං. එතකොට හිතේ තියන පිඩනය අඩු කර ගන්න පුලුවන්.

    මගේ කතාව කියවලා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1766213
    sahenna thiyenava neda bn :D
    ela machan mn kiyavala balannam :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    meva ahala hitha hadeida bnn

    duka widapan mchn karanna deyak ne.wena kellek puluwannan hoyaganin etakota duka aduwei.FB balanna epa therumak ne.yana ewata yanna dila wena hoda ekak hoyaganna.mae tike busy wenna.oka adu wela yay.siyalu de nesena sulu bawa mathaka tiyan weda karanna
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    duka widapan mchn karanna deyak ne.wena kellek puluwannan hoyaganin etakota duka aduwei.FB balanna epa therumak ne.yana ewata yanna dila wena hoda ekak hoyaganna.mae tike busy wenna.oka adu wela yay.siyalu de nesena sulu bawa mathaka tiyan weda karanna

    hmmm
    aye yanne na bn fb eke balanna eva :(
    mata current vaduna vage ekak una bn eki dala thibba wish ekata.mata kiyapu vachana valinma utath kiyala :baffled:
    mn aye me thread ekata enneth na bn
    mekata enava kiyanneth mage parana eva mathak vena eka bn :(
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    mona unath mata mathak venava bn,eki math ekka bus eke giya vidiya :(
    dan aruth ekka yanava athi ehema kiyala
    kisi ganak na ekita :angry::angry:

    salli valata ekige mulu jiwithema pawa dila,ekitath vada awruddakda koheda baalai bn e kolla :( mata mona lajjavakda bn
    ane mnda bn,:baffled::baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::rofl:
    කලින් පාරකුත් ඇරියා නේද පොලිසි ගානෙත් ගෙන්නල
    කෙල නැතුව වැලිත් දාලා ඇරගන්න වගේ උඹ දගලන්නෙ:lol:
    අවුලක් නැ උඹෙ කැමැත්තනෙ ඉතින්.:baffled:
    :no::no::no: naa aaye kisi dekata yanne nah... paaduwe innawa.. kisima manussa kamak naha aye eki ekka... wena ekak balanawa...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ane playan bn yanna,mokadda bn ubr kapavima ekige yahapatha venuven :P
    Oki ubata gahanna dunnama uba hithanne ubata adare hinda ubata gahanna denava kiyalada :D
    Oki ki denek ekka budiyan thiyena ekiyakda danne na bn,ithn ehema ekiyakta thava ekek ekka budiyanava kiyanne nothing bn,ekai ubata denne :P uba hithanne ekige hitha honda kama kiyala :D
    Pissu kelinne nathuva indahan bn ane.mage me uthura dakuna maru vela mn inne :D uba me kiyana evata maalimavath nathi venava yakooo :P
    Thanks ban.. ube comnts walin maawa motivate wenawa..... :) nope man aaye kisi dawasaka oookiwa meet wenna yanne naha.. mukuth karanneh naha... mage paaduwe jeewath wenawa..... Baduwa Baduwa ma thamai....

    tikak mehema indala wena ekak hoya ganna one ban...
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Thanks ban.. ube comnts walin maawa motivate wenawa..... :) nope man aaye kisi dawasaka oookiwa meet wenna yanne naha.. mukuth karanneh naha... mage paaduwe jeewath wenawa..... Baduwa Baduwa ma thamai....

    tikak mehema indala wena ekak hoya ganna one ban...

    ow bn vena ekakata bahapan bn
    mage vage adbutha evata bahinnath epa bn :D

    10-03-2016, 02:18 PM

    දැන් පිච්චෙන ගතිය අඩුයි වගේ ඇති නේ .. දැන් වෙනසකටත් එක්ක අක්කට අනින්න ට්‍රයි එකක් දියන් !

    mathak veddi kalin vage thama bn,eka durata yanna hithanna dunne kalin vagema bokka rath vela enna gannava bn
    mathak veddima hithanava bn,dan ekiva vena ekekta aithi velane kiyala,ethakota tikak rath vena eka hariyanava :D

    mona akkalada bn,mn mage paduve paththakata vela innava bn :(
    mu me iye peredada koheda A/l kale.talka balahallako :D
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    :no::no::no: naa aaye kisi dekata yanne nah... paaduwe innawa.. kisima manussa kamak naha aye eki ekka... wena ekak balanawa...
    :lol: බලහන් තව සතියක් යද්දි උඹ මෙතන ඇවිත් තව මොකක් හරි කියනව ඔය කෙල්ල ගැන මතක් උනා අරකයි මේකයි කියල. උඹ පොලිසි බඩගාලා ඇවිත් තව බර්ත්ඩේ පාටිත් දෙන්න හිතපු එකා:lol: බලහන්කො තව සතියක් ඇතුලත උඹ ආය කන්ටැක් කරන්නෙ නැද්ද කියල.:rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol: බලහන් තව සතියක් යද්දි උඹ මෙතන ඇවිත් තව මොකක් හරි කියනව ඔය කෙල්ල ගැන මතක් උනා අරකයි මේකයි කියල. උඹ පොලිසි බඩගාලා ඇවිත් තව බර්ත්ඩේ පාටිත් දෙන්න හිතපු එකා:lol: බලහන්කො තව සතියක් ඇතුලත උඹ ආය කන්ටැක් කරන්නෙ නැද්ද කියල.:rofl:
    :no::no::no:
    :no::no::no:
    :no::no::no:
     
    MegaaMind

    Member
    Jun 18, 2016
    62
    7
    0
    mokadda bn me okkoma seen eka wela thiyenne phn eken ne , :/ yakow phn eken msg gahaddi mood penne na mood eken kiyawena dewal godak thiyanawa , next time phn allala wisi krala liyum liyapan romantic wenna , (PS : matath kela une phn hinda :P
     
    dan kello liyum kiyavanne nane bn :D
     
    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    wadak na bro smoke weed :D let them rot in hell cuz ur own ur own and no one will gv a shit abt u. cheer up humans are born to get hurt no ones happy everybody is suffering thats life ! takes time to learn .. plus heart breaks makes u more stronger :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උබේ කතාව ඇත්ත ස්ටෝරියක් කියල හිතෙනවා. මමත් 11 වසරේදී කෙල්ලෙක් එක්ක යාලු උනා. A\L වලිනුත් අවුරුදු තුනකට පස්සේ ඒ සම්බන්දෙ නැවැත්තුවා කෙල්ලම. ලොකු ස්ටෝරි ගොඩක් එකේ පිටිපස්සේ නම් තියෙනව. නමුත් මම ඒකෙන් ඉගෙන ගත්ත දේ තමයි, කෙල්ලෙක්ට සම්බන්දයක් නවත්වන්න ඕනේ තරම් හේතු මවන්න පුළුවන්. ඒ වගේම සම්බන්දයක් නවත්වන්න යන්නේ හරිම ටික කාලයයි. උන්ට පුළුවන් හරියට මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. කොල්ලා බැගපත් වෙන්න වෙන්න උන් හිත යටින් හරිම සතුටක් ලබනවා. ඒකම වාසියක් කරගෙන හැමදේටම කොල්ල වැරදිකාරයෙක් කරන්න කෙල්ලට පුළුවන්. ඒ හින්ද කෙල්ලෙක් affair එකක් නවතන්න යද්දී අඩන්න දොඩන්න යන්න හොද නැ මචං. කොල්ලගේ අතේ වැරද්දක් නැත්නම් ඒක තේරුම් කරලා අයින් වෙන එකයි කරන්න ඕනේ.

    අනිත් එක කෙල්ලෙක්ව අමතක කරලා හිත හදාගන්න එක ඔය කියන තරම් අමාරු දෙයක් නෙමේ. මම මගේ අද්දැකීමෙන් කියන්නේ. ඉස්සෙල්ලම යථාර්තය තේරුම් ගනින්. උබ මොනතරම් දුක් උනත් කෙල්ලව අයේ උබට ලැබෙන්නෙනෑ කියන දේ මනසටයි, හිතටයි දෙකටම තේරුම් කරපන්.

    මේ ලෝකේ බූට් එකක් කාපු එකම එකා උබ කියලද උබ හිතන්නේ. අනේ නැ බන්. බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නැ සිරාවටම. හොදට මතක තියාගනින්. first love බූට් එකෙ කියන්නේ මිනිහෙකුට හොද අවස්ථාවක් උගේ ස්ට්‍රෙන්ත් එක බලාගන්න. මොකද කොල්ලෙක් එතනින් ගොඩයනවා කියන්නේ ජීවිතේ අනිත් හැම දෙයක්ම දරාගන්න එක nothing වෙනවා. ජීවිතේ යථාර්තවාදිව දකින්න පුරුදු වෙනවා.

    ඒ වගේම කවදාවත් කෙල්ල ජීවිතේ එකම දේ විදියට දකින්න එපා. හොද යාලුවෙක් හරි යාලුවෝ සෙට් එකක් හරි එක්ක ඉදපන්. ගෙදරටම වෙලා කාමරේට රිංගගෙන ඉද්දි පරනදෙවල් මතක් වෙනවා වැඩියි. ඒ හින්ද අහල පහල පොඩ්ඩක් ඇවිදලා, යාලුවෝ එක්ක සෙට්වෙලා ඉදපන්. තනියම ඉන්න වෙලාව අඩු කරපන්. ජීවිතේට target එකක් අල්ල ගනින්. උබට පුළුවන් උබගේ education targets ඉස්සරහට ගන්න.

    ඔය කොහෙවත් යන කිබ්බක් නැති උනා කියල උබට හැමදේම නැතිවෙලා නැනේ බන්. එහෙම හිතන්නවත් එපා. දෙයියනේ කියල දෙමවුපියන්ගෙන් අඩුපාඩුවක් නැතුව ශරිරෙකුයි, මනසකුයි ලැබිල තියෙද්දී මේ කොහෙවත් යන කිම්ම්බකට ඇබලයෙක් වෙන්න එපා. කවදා හරි දවසක උබට ගැලපෙන නියම සහකාරිය ලැබෙයි. එදාට උබටම හිනා යයි මම අරවගේ ගොනෙක් හින්ද මෙතරම් දුක් උනානේ කියල.

    Wish you a good luck machan.

    talk eka !! :yes: