Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමයක
:cool:
Mr.Tom
Post #21
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 5
ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. .. දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ.. ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග.. මහ වන වදුලක සැඟව ගියාදෝ.. යළිත් වතාවක් ඔබේ සිඟිති රුව නොදැකම සදහට නෙත් පියැවේදෝ.. සසර පුරා යන මේ දිගු ගමනේ.. කවදා කෙලෙසක යළි හමුවේදෝ..
Mr.Tom
Post #8,844
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමයක
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ. තැනූ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුළක් නෑ සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ
Mr.Tom
Post #18
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
වාහන හින්ද කාපු කටු ...2
ටැංකිය පාස්සලා දාපං. අනිත් එක දානවනම් පරණ ටැංකි දාන්න එපා. අව්රුද්දක් ගිහිල්ලා බඩු බනිස් වුනොත් කොහොමද ආතල් එක. දැනට ඕක පාස්සලා හදාගනිං.
Mr.Tom
Post #6,733
Dec 17, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
Van modifications
:) පට්ටයි ඈ. දැන් අලුත් එක වගේනේ.. :cool:
Mr.Tom
Post #8,575
Dec 17, 2015
Forum:
Automobile Technical Help
එල එල පරිස්සම් වෙන එක හොදයිනේ. දන්න විදිහට නම් ඩීවීඩී වික්කොත් හරි ඉන්ස්ටෝල් කරලා දුන්නොත් හරි...
එල එල පරිස්සම් වෙන එක හොදයිනේ. දන්න විදිහට නම් ඩීවීඩී වික්කොත් හරි ඉන්ස්ටෝල් කරලා දුන්නොත් හරි තමයි අල්ලන්නේ. ෂුවර් උන්ට විතරක් දාලා දුන්නට අව්ලක් නෑ. ඒත් ඔයාගේ විස්තර දාන්න එපා.
Mr.Tom
Profile post
Dec 17, 2015
Today's Google Doodle
පට්ටයි මචං. :) මරු ගේම් එකක් එකක් වගේ ඒක හදලා නේ :cool:
Mr.Tom
Post #8
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
Van modifications
:) එල එල දානකන් බලාගෙන ඉන්නවා. දැන්නම් ටිකක් පායයි වගේ.
Mr.Tom
Post #8,566
Dec 17, 2015
Forum:
Automobile Technical Help
Van modifications
පට්ටයි ඈ. මේවා දකිනකොටත් ආසයි :) ඊයේ පේන්ට් එක ගැහුවද මචං
Mr.Tom
Post #8,564
Dec 17, 2015
Forum:
Automobile Technical Help
වාහන හින්ද කාපු කටු ...2
:lol: කියන්න බෑ
Mr.Tom
Post #6,726
Dec 17, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
රෙප් 92යි බං
:lol::lol:
Mr.Tom
Post #53
Dec 17, 2015
Forum:
Introductions & Greetings!
☣☣ මඤ්ඤං උයන ☣☣ 5
ඒ කියන්නේ දැන් දැම්මට අනිත් එව්න් කෙල ගිල්ලා කියලා බඩේ අමාරුව හැදෙන්නේ නෑ කියන එකනේ. :cool:
Mr.Tom
Post #8,836
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
වාහන හින්ද කාපු කටු ...2
යකෝ ඒ පාර එකෙක්වත් මේකේ නැ
Mr.Tom
Post #6,724
Dec 17, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
ලැප්ටොප් එකක් ගන්න HELP එකක්..
යුරාජ්ට කෝල් එකක් දාපං, නැත්තං මැසේජ් එකක් දාලා අහපං. http://www.elakiri.com/forum/member.php?u=1489
Mr.Tom
Post #9
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
ලැප්ටොප් එකක් ගන්න HELP එකක්..
එල කිරියේ සාමාජිකයන්ට යුරාජ් ලොක්කා හොදට සලකනවා. :) බඩු, වොරන්ටි, ආෆ්ටර් සර්විස් හොදයි. බයනැතුව ටෙක්ස්මාට් ලංකා එකෙන් ගනිං.
Mr.Tom
Post #6
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය-2
එල මචං. උඹේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි :)
Mr.Tom
Post #22
Dec 17, 2015
Forum:
ElaKiri Talk!
ඈ මගෙ දෙවැනි අම්මා...
හිතට වැදුනා අක්කේ ඔයාගේ හැකියාව ගැන ආඩම්බරයි.
Mr.Tom
Post #34
Dec 17, 2015
Forum:
Nisadas saha Kaavya
පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ
Mr.Tom
Post #7
Dec 17, 2015
Forum:
ElaKiri Help
෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴
:lol::lol: උඹ ඩිලීට් කරන්න අලුත් ක්‍රමයක් හොයාගත්තද?:rofl: අපි නම් shift +delete වලින් තමයි රීසයිකල් බින් එකට යන්නේ නැති වෙන්න මකන්නේ. :rofl:
Mr.Tom
Post #493
Dec 16, 2015
Forum:
ElaKiri Talk!
Van modifications
තිබ්බ ගානට නම් අඩුවෙන එකක් නෑ. නමුත් දැන් තියන ගානට වඩානම් අඩුවෙයි. තාම මල්වෙඩිල්ල පත්තු වුන ගමන්නේ. ඉතිං එලිය වැඩී. :lol:
Mr.Tom
Post #8,554
Dec 16, 2015
Forum:
Automobile Technical Help
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom