1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :( බොක්කට වදින්න පේලි දෙකක් ඇති මල්ලි පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුබගෙන්..
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉතිං පුටේ
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බ්‍රෑන්නිව් නම් පාඩු නෑ මචං. :) මොකද දැන් ඕකේ දිරුම් ටිකක් දිගටම එන්න පුලුවන්. එලකිරියෙත් ත්‍රෙඩ් එකක් තිබුනා බං හොදට ටැංකි පාස්සන තැනක් ගැන නම්.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නත්තල් නම් නැත මලේ. හැබැයි නත්තල් තියන යාලුවෝ ඉන්නවා. උන්ගේ ගානේ නත්තල් ලැබෙනවා :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැන් එහෙනම් බඩවල් රිදෙන්න පටන් ගෙන ඇති :dull:
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: පොල් මාමි හිතන්නේ ඕවා ජපන් බඩු වගේ කියලා. ඕවට ආයි ලාම්පුව තිබ්බා කියලා අමුතුවෙන්න වෙන්න දෙයක් නෑ. වෙන්න ඕනේ හැම දෙයක්ම උපතේ ඉදලා වෙලා තියන්නේ. :lol: බඩාට සල්ලි වැඩි නම් අර ඩේවිඩ් පීරිස් එකේ එකම අරන්න දාන්න කියමු. ඊටත් වැඩිය සල්ලි තියනව නම් අර 10 ට තියන එක දාලා මාස හයකින් ඩේවිඩ් පීරිස් එකේ...
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: කඩන තැන් හොයන්න නෑ.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කිඹුලෝ අසමෝදගම් බෝතලයක් එහෙම ලගින් තියාගත්තොත් හොදයි. :baffled:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සොදින් සිටිමි :cool:
  10. Mr.Tom

    දන්නෝ දනිති මම නොදනිමි.

    ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක ඕව හීට් වෙනවා ඇති. ගලවලා බලපං ෆෑන් එක වැඩද කියලා. ෆෑන් ආර්පිඑම් එක. ප්‍රොසෙසර් එකේ හීට් එක බලපං.
  11. Mr.Tom

    VB.net Danna ekekgen help ekak

    ආ මෙන්න රතුපාට කරලා තියන ටික දැම්මම සියලු දොස් නිවාරණයි Public Class Form1 Dim itmname As String Dim itmprice As Single Dim totprice As Single Dim avgprice As Single Private Sub Button2_Click(sender As Object, e As EventArgs) Handles Button2.Click itmname =...
  12. Mr.Tom

    VB.net Danna ekekgen help ekak

    උඹේ කෝඩ් එක දැනුයි දැක්කේ මචං. හිටපං කෝඩ් එක හදලා දෙන්නම්
  13. Mr.Tom

    VB.net Danna ekekgen help ekak

    ලොකු ප්‍රයිස් ලිස්ට් එකක් ගන්නව නම් ඩේටා බේස් එකක් ලිංක් කරලා ඒකේ ටේබල් එකට ඩේටා ටික අප්ලෝඩ් කරලා ගන්න. නැත්තං ඇරේ එකක හරි වේරියබල්ස් වල හරි ප්‍රයිසස් ටික තියාගෙන පස්සේ ඇවරේජ් එක ගන්න.
  14. Mr.Tom

    Java Speech Recognition Project Give Away - Updated

    පට්ටයි මචං. :) +16 උඹ සුපිරි වැඩක්නේ කරගෙන යන්නේ.
  15. Mr.Tom

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    ඕක මාර ලස්සනයි මචං. මිල්ටන්ගේ කටහඩත් එක්ක ගැබ්වුනු අමුතු හැගීමක් ඕක අහනකොට දැනෙනවා. මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න http://www.topsinhalamp3.com/songs/milton-mallawarachchi-mp3-songs/oba-wenuwen-liyu-mp3-song.php
  16. Mr.Tom

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    කසිප්පු සිරත් එහෙනම් මේවගේ ලස්සන දකිනවා.
  17. Mr.Tom

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    ඕක අහලා බලන්නකෝ මල්ලි. ලව් කරලා නැති එකෙකුට වුනත් බොක්කටම වදිනවා :cool:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඕක අහලා බලන්නකෝ මල්ලි. ලව් කරලා නැති එකෙකුට වුනත් බොක්කටම වදිනවා :cool:
  19. Mr.Tom

    දැන් නම් මල්ලි කෝඩ් හතරක් අල්ලන්න පුලුවන්. g c d major chords ටිකයි e minor chord එකයි පුලුවන්...

    දැන් නම් මල්ලි කෝඩ් හතරක් අල්ලන්න පුලුවන්. g c d major chords ටිකයි e minor chord එකයි පුලුවන්. මාරු කරන්න ගියාම නම් ඉතිං තත්පර 5 ක් 10 ක් විතර යනවා :dull: ඒ නිසා තාම සිංදුවක් ගහන්න ට්‍රයි කලේ නෑ. හැමදාම ප්‍රැක්ටිස් වෙනවා. මේ දවස්වල වෙලාවත් තියනවනේ :cool:
  20. Mr.Tom

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    :cool: තව හිත අව්සගන්න ආසනම් මිල්ටන්ගේ ඔබවෙනුවෙන් ලියු අහන්න :cool: ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. .. දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ.. ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග.. මහ වන වදුලක සැඟව ගියාදෝ..

    No contents