1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බොලා මේවා කියලා දැන් බඩා ආයි තරහා වෙලා යනවා :growl: ඉස්සර වගේ නෙවෙයි දැන් ඌ :( ඉක්මනට තරහා වෙනවා.
  2. Mr.Tom

    🎨 Elakiri.com Theme 🎨

    මම නම් දාගෙන ඉන්නේ EK lite ඒක මට හොදයි :cool:
  3. Mr.Tom

    එල මල්ලි. දැන් ආත්මාගේ එපා කදුලැල් සලා ගහන්න යංතං වගේ පුලුවන්. ඒකෙත් කෝඩ් තුනයි C,D,Em විතරයි

    එල මල්ලි. දැන් ආත්මාගේ එපා කදුලැල් සලා ගහන්න යංතං වගේ පුලුවන්. ඒකෙත් කෝඩ් තුනයි C,D,Em විතරයි
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    A/L ICT
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :dull::no::no:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    9000 වෙනි කමෙන්ටුව සිහලුනි :)
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නෑ මල්ලි :nerd: එච්චර දෙයක් පුලුවන් නම් බැරියෑ
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: අපේ ආච්චි අහන්නෙත් ඔය ප්‍රශ්නෙමයි මල්ලි. ගෙදර ඉන්නව නම් නාලා දවසට 5 පාරක් විතර ඇග හෝදනවා
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හා හා මම ai රොබෝ කෙනෙක් කියලා උඹ මේකේ පතුරුවනවා එහෙම නෙවෙයි.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මට නම් සීතල ගානක් නෑ. රස්නෙ වුනොත් තමයි අමාරු :cool:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool: මුකුත් නොව්න ගානට හිටපං මල්ලි. ඔය මිනී මරපු එව්න් පවා ෆේස් බුක් එකෙන් පොර ටෝක් දෙන්නේ.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: ඒවා කලට වේලාවට හම්බු වෙයි මල්ලි. ඕව අපිට ඕනිවට වෙන්නෙ නෑ.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: එලුස් නගත් මම වගේ නම දාලම රෙප් කපලා තියන්නේ :rofl:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹව අපි අදුරනවද :rolleyes:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මාත් බූට් කාලා නෑ මල්ලි. මුලින්ම යාලුවුන එක්කෙනාව තමයි කසාද බැන්දේ. :love: ඒත් ඉතිං මිනිස් හැගීම් දැනෙන්න ඒ තත්වෙට පත්වෙන්නම ඕනෙ නෑනේ.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :yes::yes:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නරක පොලිස්කාරයා අද හරි කුරිරු වෙලා. මිනිස්සුන්ගේ හිත්වලට ඉදිකටු වලින් අනින්න පටන් අරං :frown:

    No contents