1. WhiteWalker

    සයින් කොස් ටෑන්

    අනන්තෙ + අනන්තෙ transfinite වලදි නිකං අනන්තයයි කියන්න බෑ :D අනන්ත 2යි කිව්වෑකි :yes: එකෙක් ආවොත් ඒත් ඉන්න උන් ඔක්කොම ඉරට්ටෙ කාමර වලට දැම්මාම කාමර අනන්තයක්ම ඉතුරුයිනෙ ඒ ටිකෙන් එකකට ඌව දානව :D
  2. WhiteWalker

    සයින් කොස් ටෑන්

    transfinite numbers කියල search කරපං :yes: තව එක අනන්තෙකට වඩා ලොකු අනන්තත් තියෙනව :yes: ඔය හෝටලේට කොහොම කලත් දාන්න බැරි අනන්තයක් එනව ඒක දෙවනි අනන්තය :yes:
  3. WhiteWalker

    සයින් කොස් ටෑන්

    හිල්බට්ගෙ හෝටලේ ගනිංකො :baffled: හිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ...
  4. WhiteWalker

    පරිප්පු

    හොදි නැති වෙනකං ලිපේ තියල තිබ්බෑකි :yes: එතකොට රසයි :yes:
  5. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඉවරයක් කරන්න බැරි වුනාට අනන්ත එකතු කරනව වැඩි කරනව එක එක ඒව කරනව :D ඒව අඩු කුලේ පරිමිත සංඛ්‍යා වලට වඩා ලස්සනයි :yes:
  6. WhiteWalker

    එදා/අද

    :yes::yes:
  7. WhiteWalker

    පරිප්පු

    මං නං ආස හොඳට හිඳෙන්න කරකරල :D
  8. WhiteWalker

    සයින් කොස් ටෑන්

    එහෙම ලියන්න බෑ :no: දෙපාරක් ලියල Image දෙකක් දාන්න වෙනව :sorry: 10^10^10 ගූගල් එකයි :D ඔහොම්ම අනන්තෙට පලයං අනන්තෙ තමා පට්ට :love:
  9. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    කරන විදිහ කියපංකො :confused:
  10. WhiteWalker

    Big Bad Wolf බලන්න ගියාද?

    philosophy maths physics නෑ ? :sorry:
  11. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    උන් එහෙම කරන්නෑ :D එතකොට ඉල්ලුම අඩුවෙනවනෙ :D
  12. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    උඹල පොත් ගොඩක් ගනිං :D හොඳ ආදායමක් තිබ්බාම ලබන අවුරුද්දෙත් එයි :D
  13. WhiteWalker

    God's Ringtone!

    ඔයාට ප්‍රදර්ශන කාමය :sorry:
  14. WhiteWalker

    God's Ringtone!

    මං කිව්වෙ උඹ ඕනෙ ඇපල් එකක් තියෙනව කියල පෙන්නන්න :(
  15. WhiteWalker

    God's Ringtone!

    ඇයි බ්ලැක්බෙරි ? :yes:
  16. WhiteWalker

    God's Ringtone!

    බොරු කියන්න එපා. ඇයි දැන් වෙන ඒවගෙ පෆෝමන්ස් නැද්ද ? ඔයාට ඕනෙ වටේ අයට පෙන්නන්න :sorry:
  17. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    උඹ කොහොමද ඔහොම quote කරන්න‍ෙ ? :eek:
  18. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    සෙල්ලං කරන්න මොකටද ඕයි කමිසෙ ගලවන්නෙ ? :baffled: පුට්බෝල් නං ගහලම නෑ :no: බෝල නං ගහනව ඒත් ඇඳුං ගලවන්නෙ මොකටද ? :baffled: weird නෑ තව උන් ඉන්නව :D
  19. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes: :yes: උන්ගෙ පොත් මාර අඩුයි ලබන අවුරුද්දෙ තිබ්බොතින් යනව :D
  20. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    ඔව් ඉතිං උඹ සමලිංගිකයනෙ ප්‍රදර්ශන කාමය ඇති උපරිමේටම :baffled:

    No contents