ඔලුව පට්ට ඩිප්‍රෙස් සමහර වෙලාවට.
මටනම් සමහර වෙලාවට හිතලම උණ වගේ හැදිලා කන්න බොන්න බැරුවත් ඉදලා තියනවා.
ඒක මාර පීඩනයක්.
අනිත් අයට කියලා තේරුම් කරන්න බෑ මේ වගේ දෙයක් උන එකෙක්ට ඇරෙන්න.
හැබැයි සබ්ජෙක්ට් හරියට ගොඩදැම්මනම් එක අතකට මෙහෙම වෙන්නෙත් නෑ.
අපිට සාපේක්ශව පට්ට සැහැල්ලුවෙන් ගේම ගහපු උන්...