1. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    ඉස්සරහට අනිවාර්‍ය්න්ම හොද කාලයක් එයි බන්.. ජය!! :-) :love: ------ Post added on 1632251490
  2. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    dan dubaida inne bn? Owa karanawanam ayi bn dubai giye..ita wada mehe hodayineda?
  3. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    Apahu karanna ona.. Eth A/L walin hithapu tharam duura yanna bari una :-)
  4. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    Wish you good luck bro!! :-)
  5. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    sales rep වෙන්න දේශපාලකයෙක්ට ගොට්ට අල්ලන් ඕනද බන්. ඒ කියන්නෙ ඒජන්සිය දේශපාලකයෙක්ගෙද? බයෝ කිරීම එතරම් භයානකද?:p:p
  6. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    බයෝ කරා.. 2S fail
  7. Calcula

    විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

    ඒත් බන් උන් ගෙවල් නුවර උන්ට වඩා බස් එකට ගතකරන කාලය වැඩි..මගේ යාළුවෝ හිටියා එහෙම ඈත ඉදන් නුවර ආපු. රිවිශන් එකකදි අම්පාරෙ ඩයල් එකකුත් හම්බුනා. ඌ බෙඩ්ශීට් එහෙමත් දාන් ක්ලාස් එන්නේ. මමත් නුවරට අල්ලපු දිස්ට්‍රික්ක‍යක ඉදලා ක්ලාස් අවේ.. සම්හර දවස් වලට දුර ගමන් සේවා බස් වල පට්ට කට්ට බන්. ආය ඇවිත්...
  8. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    මැත්ස් කරපු උන්ද බන්? ඒකියන්නෙ බන් උන් ඩිග්‍රි මුකුත් නැතිව සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩගිහින්ද? එක අතකින් මැට්ටො කියන්නත් බෑනේද බන්? :-)
  9. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    ආදායම් බදු දෙපාර්තමේන්තුවේ :yes: :ROFLMAO:
  10. Calcula

    The crypto billioners

    බම්ප් ලාන්කික ක්‍රිප්ටො මිලියනස්ලා,බිලියනස්ලා ඉන්නවද බන් ?:confused: ------ Post added on 1632244190
  11. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    ඉතුරු ටිකත් ටයිප් කරන්න ෆ්‍රෙන් :-)
  12. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    Software engineering සෙල්ෆ් ස්ටඩි කරාද බන්? ජොබ් එකක්ද?ෆ්‍රීලාන්ස කෙනෙක්ද බන්? A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු කියපු එකෙන් අදහස් කරේ? :-) පරන වැදගත් මෙම්බස්ලා විදියට දාමු සක්සස් ස්ටෝරිය නේ.😀 ඇයි යකෝ හිනාවෙන්නෙ.. LOL
  13. Calcula

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද? -o/l -A/L maths/bio/art/com/tech -Degree 2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද? 3.රැකියාවට ගියේ කොහොමද? -අධ්‍යාපන සුදුසුකම්වලින් -දේශපාලන උදව් -වෙනත් 4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? 5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්) 6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද...
  14. Calcula

    කෙලවීමට හේතු

    "ඔය ජාති දෙකේම අය මම දැකලා තියනවා, ඉස්කෝලෙ කාලෙ පට්ටම හොඳ අනෙක් එවුන්ට උදවු කරන එවුන් ලොස් වෙලා කුලී වැඩ කරන එවුන් දන්නවා එකේට වත් උදවු නොකර ඉඳපු හෙනම ආත්මාරථකාමී ඩයල් සිරාම හොඳ තැන් වල ඉන්නවා." මෙන්න මේක ගැන තමා පොඩ්ඩක් හොයලා බැලුවේ. හැබැයි ජෙනුයින් විදියට සාර්තක වෙලා ඉන්න අයගෙන් අනිත් අයට...
  15. Calcula

    කෙලවීමට හේතු

    ඒක තමා බන් "ඔය Poll එක දාලා තියන 4 ටම අයිති අය අද සමාජයේ ගොඩක් ඉන්නවා" මෙන්න මේක ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන උනේ. ඒ කියන්නෙ සමාජෙ සාර්තක ගොඩක් අයගෙ ජීවිත බලපුවාම ඒ ගොඩක් අය අනිත් අයට උදව් කරන අයද කියලද බැලුවෙ.
  16. Calcula

    කෙලවීමට හේතු

    නෑ බන් මම මෙතනදි අදහස් කරේ මේ වගේ දෙයක් -දැන් ජීවිතේ සාර්ථක වෙලා ඉන්නෙ. අපු ගමන බැලුවොත් ගොඩක් උදව් කරලා තියනවා අනිත් අයට. -දැන් ජීවිතේ සාර්ථක වෙලා ඉන්නෙ. අපු ගමන බැලුවොත් එහෙම උදව් කරලත් නෑ අනිත් අයට වැඩිය. මගේ වැඩේ විතරයි ෆෝකස් කරේ -දැන් ජීවිතේ සාර්ථකත් නෑ . අපු ගමන බැලුවොත් ගොඩක් උදව්...
  17. Calcula

    කෙලවීමට හේතු

    ඒක ඇත්ත තමා..මෙහෙමයි කියලා සරලව කතා කරන්න බෑ තමා..මොකද ඒ ඒ කෙනාට තමන් යන ගමනෙදි තව තව සාදකත් බලපානවනේ.. මට වගේම තමා..පෙන්ඩින් තාම ඒ කියන්නේ:-) ඒක තමා බන්.. උදව් කරන එක සාර්තකවෙන්න බලපානවා/නෑ කියලා සරලවම කියන්න බෑ වගේ..සාපේක්ශයි කෙනාගෙන් කෙනාට :-)
  18. Calcula

    කෙලවීමට හේතු

    @wca ත්‍රෙඩ් එක දාපු විදියේ පොඩි අවුලක් තියනවා..පල්ලෙහා මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලහන් බන්. :-)
  19. Calcula

    කෙලවීමට හේතු

    යෙප් යෙප්. ගොඩක් ඔය සීන් එක වෙන්නෙ මේ තියන තරගකාරි ජීවන රටාව හින්දා. ගොඩක් වුන් කැමති නෑ තමන් දන්න දේ සම්පූර්ණයෙන්ම අනිත් වුන්ට කියාදෙන්න මොකද එකේන් තවත් තරගය වැඩිවෙනවා කියලා හිතෙන හින්දා. දැන් මට තියන අවුල මම උදව් නොකලොත් ඒක මට කෙලෙවෙන්න හේතුවක් කියලා හිතෙන් දුක් වෙන එක. :-) තෑන්ක්ස් බන්

    No contents