මචන් මම ඩොක්ටර් කෙනෙක් නෙවේ.
මම අසා ඇති අදහස් අනුව...
මචන් ocd කියලා සීන් එකක් තියනවා.
ඒකේ එක එක ලෙවල් තියනවා මන් හිතන්නෙ.
එහෙම අය ගොඩක් පිළිවෙලයි.
අඩුම හිතහන්කො කාමරේ මේ පැයකට කලින් අතු ගෑවේ.
ටික වෙලාවකින් ආය අතු ගාලා නෑ වගේ හිතෙනවා හිතෙන්..ඉතින් ආය අතුගානවා.
තව ජරාව ගෑවිලා නැතත් නිතරම අත...