ඔයා කවුද?මොකද කරන්නෙ?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/bio/art/com/tech
    -Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්
    -දේශපාලන උදව්
    -වෙනත්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    5.සැලරි එක/ආදායම කොහොමද?
    (දල වශයෙන්)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    :-)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    1. A/L (Art කරේ පේල්)
    2. Software engineer 😂
    3. Skills වලින්
    4. තෘප්තිමත්
    5. ඉලක්කම් 6ක්
    6. ඔව්
    7. ඔව් මේ field එකේ මට තියන ලොකුම barrier එක අඩු පඩියට වැඩගන්න එක. ඒක කඩාගෙන US වල මේ පොසිෂන් එකට දෙන ගානට යන්න ඕනෙ.
    8. A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු (නැවත කරෙත් Art වලින් ඒත් පේල්)
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1. A/L (Art කරේ පේල්)
    2. Software engineer 😂
    3. Skills වලින්
    4. තෘප්තිමත්
    5. ඉලක්කම් 6ක්
    6. ඔව්
    7. ඔව් මේ field එකේ මට තියන ලොකුම barrier එක අඩු පඩියට වැඩගන්න එක. ඒක කඩාගෙන US වල මේ පොසිෂන් එකට දෙන ගානට යන්න ඕනෙ.
    8. A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු (නැවත කරෙත් Art වලින් ඒත් පේල්)

    Software engineering සෙල්ෆ් ස්ටඩි කරාද බන්?

    ජොබ් එකක්ද?ෆ්‍රීලාන්ස කෙනෙක්ද බන්?

    A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු කියපු එකෙන් අදහස් කරේ? :-)
    okkoma pel lol

    පරන වැදගත් මෙම්බස්ලා විදියට දාමු සක්සස් ස්ටෝරිය නේ.😀

    ඇයි යකෝ හිනාවෙන්නෙ.. LOL
     
    • Like
    Reactions: hodakolla and TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    උපාධියක්

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    කෑඩිච්චා හදන එක
    3.රැකියාවට ගියේ කොහොමද?
    එන්න කිව්වා ගියා

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔවු
    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    මදි
    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    ඔවු
    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    නෑ
    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    එමටයි..
    :-)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Software engineering සෙල්ෆ් ස්ටඩි කරාද බන්?

    ජොබ් එකක්ද?ෆ්‍රීලාන්ස කෙනෙක්ද බන්?

    A/L නැවත නොකර එන්න තිබ්බනම් මරු කියපු එකෙන් අදහස් කරේ? :-)
    A/L IT කරා සෙල්ෆ් ස්ටඩි වලින් ගොඩක් ඒවා ඉගෙන ගත්තෙ.

    මම මුලින්ම ගියපු කම්පනි එකෙන් හම්බුවෙච්ච චාන්ස් එකක් තමයි මේ ෆීල්ඩ් එකට එන්න හම්බුන එක.

    A/L නැවත නොකර නම් සමහරවිට මීට වේලාසන මේ ගමන එන්න තිබ්බා
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/bio/art/com/tech
    -Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්
    -දේශපාලන උදව්
    -වෙනත්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    5.සැලරි එක/ආදායම කොහොමද?
    (දල වශයෙන්)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?


    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    :-)
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Reading Ph.D. in Data Science

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Lecturer

    3.රැකියාවට ගියේ කොහොමද?
    -අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    තෘප්තිමත් හෝ අතෘප්තිමත් බවින් තොරයි

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    U-AC (3)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Life එක කියන්නේ මොකක්ද

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    Grade 05 Scholarship exam

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    ආවෙ කවුද?, කොහෙන්ද ආවෙ?, කොහෙටද යන්නේ?, මේ සියල්ල සොයා ගත්තා
    ඉතින් මොනාta සතුටු වෙන්නට මොනාta දුක් වෙන්නda?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1.A/L art

    2. Clerk

    3.
    -අධ්‍යාපන සුදුසුකම්වලින්


    4‍. ඔව්

    5. 60,000

    6. ඔව්

    7. නෑ

    8. මැත්ස් වගේ කරල සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට එන්න තිබුන නම් හොදයි. ඉස්කොලේ හිටපු මැට්ටො ලක්ශෙ පන්නල පඩි ගන්නවා
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    8. මැත්ස් වගේ කරල සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට එන්න තිබුන නම් හොදයි. ඉස්කොලේ හිටපු මැට්ටො ලක්ශෙ පන්නල පඩි ගන්නවා
    මැත්ස් කරපු උන්ද බන්?
    ඒකියන්නෙ බන් උන් ඩිග්‍රි මුකුත් නැතිව සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩගිහින්ද?
    එක අතකින් මැට්ටො කියන්නත් බෑනේද බන්? :-)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මැත්ස් කරපු උන්ද බන්?
    ඒකියන්නෙ බන් උන් ඩිග්‍රි මුකුත් නැතිව සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩගිහින්ද?
    එක අතකින් මැට්ටො කියන්නත් බෑනේද බන්? :-)
    මැත්ස් කරපු එවුන් තමයි ගොඩක්.
    අනිත් උනුත් කලා එකෙක් දෙන්නෙක්.
    උබ ඒ ලෙවල් කලාද ? මොනවද ?
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    O/L pass , A/L fail

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Sales Rep කොවින් නිසා ජොබ් එක නෑ දැන්

    3.රැකියාවට ගියේ කොහොමද?
    දේශපාලකයෙක්ට ගොට්ට අල්ලලා.

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    නැහැ. බඩු විකුණන්න ගෙයින් ගෙට ගියාම මිනිස්සු සළකන විදිහ දැක්කම කළකිරෙනවා.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    රුපියල් 25 000 යි

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    නැහැ. ගෙයක් හදන්න ඕනෙ.

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    නැහැ. හන්දියේ කලර් ලයිට් එක ගාව පොයින්ට් එකෙන් සේල්ස් ජොබ් එකට දුන්නු බයිකෙක හැරෙව්වොත් තමා ඉතිම්.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    A/L Bioscience කිරීම
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ ආට් කරපු එකෙක් ද එතකොට මට මේ මාස ගාණෙන් විභාගෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි ද කියල අහපු ත්‍රෙඩ් එකක බෑ කියල කිව්වෙ? 🤣


    1.A/L art

    2. Clerk

    3.
    -අධ්‍යාපන සුදුසුකම්වලින්


    4‍. ඔව්

    5. 60,000

    6. ඔව්

    7. නෑ

    8. මැත්ස් වගේ කරල සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට එන්න තිබුන නම් හොදයි. ඉස්කොලේ හිටපු මැට්ටො ලක්ශෙ පන්නල පඩි ගන්නවා
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මැත්ස් කරපු එවුන් තමයි ගොඩක්.
    අනිත් උනුත් කලා එකෙක් දෙන්නෙක්.
    උබ ඒ ලෙවල් කලාද ? මොනවද ?
    බයෝ කරා.. 2S fail
     
    • Like
    Reactions: TNHM