ප්‍රොෆයිල්,
ඇලුමිනියම් හරි යකඩ හරි මොනවා හරි බාර් වල හරස්කඩට කියන නමක් තමයි ප්‍රොෆයිල් කියන්නෙ, සෙක්ශන් කියලාත් කියනවා (Corss section කියන එකෙන් ඇවිත් තියෙන්නෙ)
අපේ එවුන් ඔය නං ඉතින් යූස් කරන විදි තමයි, ඇලුමිනියම් වල පොඩ බාර් බොක්ස් බාර කියනවා ලොකු ජනෙල්වලටම හදලා එන බාර් වලට සෙක්ශන් කියනවා