1. NEMISIS

    takas.lk is a joke :/

    so you think custom roms are more stable than the official one, my experience is official roms are far more stable compared to any custom rom.
  2. NEMISIS

    Call Recorder for iOS

    iPhone වල කෝල් රෙකෝඩ් බැහැ මචන් ඩිවලොපර් කෙනෙක්ට එහෙම ඇප් එකක් හදන්න ඕන API/Features වත් iOS වල නැහැ. සමහර ඇප් තියනවා මයික් එකෙන්ම කෝල් එකේ සවුන්ඩ් එක අරන් රෙකෝඩ් කරනවා කියන ඒවා, මට නං ඒව එකක් වත් වැඩ කරේ නැහැ
  3. NEMISIS

    ඩ්‍රීම් ඩෙස්ක් එකක් හදාගන්න 🥴

    ඔය බාර් එක ඇතුලෙ අනෙක් බාර් එක ප්ලේ එක නැතුව යවන වැඩේට විසඳුමක් තියනවා පොඩි කට්ටක් කන්න වෙනවා, මට ඔහොම පොඩි කෑල්ලක් ඕන වෙලා මම කරේ, ඒ සයිස්ම බොක්ස් බාර් එකක් අරගෙන හතරට පැලුවා මුලු හතර වෙන් වෙන විදියට (මේක තමයි වෙලාව යන වැඩේ, ග්‍රයින්ඩරෙන් හෙමීට කරන්න ඕන), ඊට පස්සෙ මැදින් තියෙන්න ඕන බාර් එක වටේට...
  4. NEMISIS

    ‘ලංකා ගෑස්’ නමින් නව සිලින්ඩරයක්

    ඉතිං බං අපි ගෑස් ටැංකියට සල්ලි දීල නේ ගන්නෙ (මං කියන්නෙ ගෑස් වලට නෙමෙයි පලවෙනි සැරේ එම්ටි ටැංකිය ගන්නෙ අපේ සල්ලි වලින් නේ) ඒක නිසා ඕක අපිට ඕන පාටක් ගා ගත්තා කියන එක අවුලක් වෙන්නෙ කොහොමද, අපිට ඕන නං මේක කපලා තහඩු වලට ගන්න හරි, යකඩ වලට හරි විකුනන්න පුලුවන් නේ මගෙ ලඟත් ගෑස් දෙකක් තියනවා කහ එකයි...
  5. NEMISIS

    කෙලවීමට හේතු

    මගේ අත්දැකීමෙ හැටියට ඕව ඉන්ඩිපෙන්ඩන්ට් දේවල්, දැන් කාලෙ ගොඩක් වෙලාවට සාර්ථක වෙන්න ඉගන ගන්න එක එහෙම වැදගත් වෙනවා නේ, නිකමට හිතපන් පට්ට විදියට අනුන්ට උදවු කරන හිතහොඳ එකෙක් ඉන්නවා ඉගෙන ගන්න බැරි කියලා, ඌට සාර්ථක වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ ඉගෙන ගන්න පුලුවන්, පොතේම ඉන්න නමුත් එකෙක්ට වත් උදවු...
  6. NEMISIS

    What is the most subscribed youtube channel in Sri Lanka?

    ඕක කරන එකා පට්ට ඩයල් එකක් Motorola එකේද කොහෙද කලින් වැඩ කරලා තියෙනන්නෙ, පේටන්ට් එහෙමත් තියනවා මූ යූස් කරන ටූල්ස් වලින් වැඩි ප්‍රමානයක් මූම හදා ගනිපු ඒව තියෙන්නෙ. පට්ට ජෙනුයින් මොනවා හරි කරද්දි වැඩේ වැරදුනොත් ඒකත් විස්තර කරලා පෙන්නනවා. මූට කරන්න බැරි දේකුත් නැහැ.
  7. NEMISIS

    HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

    වොශින් මැශින් නම් දම්රෝ තමයි බන්, ගානත් අඩුයි. ඉනවෙක්ස් එකක් තියනවා, මේක මම කාලයක් බෝඩිමේ තියං හිටපු එක, බිමට දාන කාපට් පවා මේකෙන් හෝදනවා දැන් දවසට සැරයක් වගේ යූස් කරනවාමයි, අවුරුදු 4ක් විතර වෙනවා තාම යකා වගේ වැඩ
  8. NEMISIS

    Ios 15

    ඔවු නේද මගේ 2.66GB කියලා තිබ්බෙ
  9. NEMISIS

    What is the most subscribed youtube channel in Sri Lanka?

    ඔවු වීවුස් තමයි ඕන. මේ චැනල් දෙකම කරන්නෙ එකෙක්, එකක 1.2M Subs, අනෙකෙ 123K සබ්ස්, මූ ලඟදි කිවුවා මේ චැනල් දෙකේම ආදායම ගොඩක් දුරට එක සමානයි කියලා https://www.youtube.com/channel/UC3_AWXcf2K3l9ILVuQe-XwQ https://www.youtube.com/user/matthiaswandel
  10. NEMISIS

    මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

    පඩියෙන් ඉතිරි කරන්නම ඕන කියලා එකක් නැහැනේ, මල විකාර PS ජොබ් එකක් කරනවා නං පොඩ්ඩක් කම්ෆර්ටබලි ජීවත් වෙයන්, අනවශ්‍ය වියදම් පොඩ්ඩක් හොයලා බලලා අයින් කරලා අර මුලින් කියලා තිබ්බා වගේ කාඩ් එක්ක නැති එකවුන්ට් එකකට පොඩි ගානක් ට්‍රාන්ස්ෆර් කරලා දාපන්, රුපියල් 2000ක් හරි කමක් නැහැ ටිකක් ඒ එකවුන්ට් එකේ...
  11. NEMISIS

    FAKE youtube Restoration Channels

    ඔය රීස්ටොරේශන් චැනල් සහ primitive tech වීඩියෝ කියන්නෙ පට්ටම නීශ් දෙකක්, ඒක නිසා තමයි ඔය ගොඩක් උන් ඕක කරන්නෙ රීස්ටොරේශන් වීඩියෝ එක බලද්දි එන සැටිස්ෆැක්ශන් ෆීලීන්ග් එක නිසා බලන්න ගත්තම එක දිගට බලනවා primitive tech වලට පිරිමි අය ඇඩික්ට් වෙන සීන් එකක් මම දැක්ක රෙඩිට් එකේද කොහෙද කියලා තියනවා, ගල්...
  12. NEMISIS

    iPhone does not have that much of Technical Value for the Price you Pay.......

    Most of the people I am using an iPhoneX, still works like new despite this is more than 3.5 years old, I think i will be able to use this for at least 3 more years.
  13. NEMISIS

    takas.lk is a joke :/

    ටකස් එකේ දාල තියන ප්‍රයිස් නං වැඩියි හැබැයි ඕකෙ ඔෆර් තියනවා ඒවට ගන්නවා නං පට්ට ලාබයි ඕක පටන් ගනිපු කාලෙ පට්ටම ඔෆර් එකක් දුන්න 30%, iPhoneX 256GB එකක් ගත්තා 1.53ට, Apple care එක්ක දුන්නෙ, iPhoneX එක ඇවිත් මාස තුනක් වගේ ගිහින් තිබ්බෙ, මම Future World එකෙන් ගන්න ඔන්න මෙන්න හිටියෙ, එතන 2.20ක්ද...
  14. NEMISIS

    රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

    අලුත් වාහෙන් ලංකාවට ආවම පරන වාහනේ එතන දාල අලුත් වාහෙන් ගෙදර ආපු එවුන්ගෙ පරන වාහන හොර බඩු ක්ලියර් කරන්න වාහනෙන් ගියාම ඒකව අල්ලා හිරේ දැම්මම වාහනේ ගෙදර ගෙනියන්න එකෙක් නැතුව තියන වාහන වගේ වෙන්න බැරිද?
  15. NEMISIS

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    තව මොකද්ද චැනල් එකක් මගේ වයිෆ් බලනවා පට්ට සෙක්සි වොයිස් එකක් තියනවා ඒක කරන එකීගෙ මම ඇහුවා කාගෙද ඔය සෙක්සි වොයිස් එක කියලා, එදා ඉඳං ඒක බලන්නෙ නැද්ද කොහෙද වයිෆ්.
  16. NEMISIS

    රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

    නඩු තියනවා කියන්නෙ බන් මොකක් හරි ජිල් මාට් එකක් කියන එකනේ, එහෙම ඒවට ඔහොම වෙන එක අවුලක් නැහැ කියලා උඹට හිතෙන්නෙ නැද්ද මෙහෙම හිතපන්, අපි ඔය පොඩිම වාහනයක් හරි බයික් එකක් හරි ගනිද්දි අපෙන් ගන්න ඕන ටැක්ස් එක ගෙවල තමයි අපිට ගන්න වෙන්නෙ, ඔය ඔහොම තියෙන්නෙ ටැක්ස් එක අඩුවෙන් ගෙවන්න මොකක් හරි ජිල්මාට්...
  17. NEMISIS

    රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

    ඉතින් බන් ඉලීගල් විදියට ගෙනාපුවා නම් හරි ක්ලියර් කරගත්තෙ නැති ඒව නං මොකද කරන්නෙ.
  18. NEMISIS

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    ඔවු යකෝ මෙකෙ කියලා නැද්ද මං ලමයි දෙන්නෙකුත් ඉන්නවා
  19. NEMISIS

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    පිස්සුද යකෝ කන්න ඕන දෙයක් තියනවනං කඩෙං අරං කාපන් නැත්තං තනියම හදං කාපං බඳින්න නං හිතන්නවත් එපා
  20. NEMISIS

    youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

    අර blur කරලා දාල තියෙන්නෙ mr kitchen කියලා චැනල් එකක් නේ, මම අර දෙවනියට දාල තියන වීඩියෝ එකේ වෙබ් සයිට් එකක් තියනවා නේ apeamma.com කියලා ඒකෙ තියනවා තව ක්ලිප් ටිකක්, ඒවයෙ චැනල් නේම් එක blur කරාට ටයිටල් එකේ පේනවානේ ඒක සර්ච් කරාම අහු උනේ, blur කරත් රතුපාට ලෝගෝ එකක් කියලා පේනවානේ, ඒකෙන් හරියටම ඒ...

    No contents