සමහර ඒවයෙ නම් ඩිවලොප්මන්ට් වැඩ තියනවා, ඒ උනත් ලොකු ස්කිල් එකක් ඕන නැති නිසා ශේප් එකේ වැඩක් කරන් ඉන්න කැමති අය තමයි ගොඩක් ඕවයෙ ඉන්නෙ
මගෙ යාලුවො දෙතුන්දෙනෙක් ඉන්නවා, ඒ හැම එකාම වගේ ඉන්න හේතුව ගෙදර ඉඳන් වැඩට යන්න පුලුවන්, වැඩ ගොඩක් නැහැ, උදේ හවස ට්‍රාන්ස්පෝට් තියනවා වගේ ඒව නිසා,