පොර මානසිකත්වය

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උබල විස්වාස කරන එකක් නැහැ. මගේ යාලුවෙක් හිටිය මිනිහ කිව්වා මචන් කෙල්ල ඉස්සරහ පොරගේ salary කතා කරන්න epa kiyala.. කියල. මට තේරෙන්නේ නැහැ අයි මිනිස්සු මේවා හංගන්නේ කියල.

    Ane manda bn.Minisuth sathhu wage bn thawama.Mokada sathwa samajaye nam oya tharagen dinana ekata thama ganu satha ekka sukanna puluwan :P
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    ඔයා කෙල්ලෙක් නේද? ඔයාගේ වචන රළු වැඩියි නංගි. ටිකක් මෟදු විදියට ඉන්න.

    meke inna kello kohomath ralui thama :rolleyes::rolleyes:
    kollo godak inna forum ekakane inne
    dese hatiyata wase :cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕක සාමාන්‍යය දෙයක් බං. කොහෙත් ඔය වගේ එවුන් ඉන්නවා. පට්ට කුපාඩිකම් කරන එවුන් කෙල්ලෝ ඉස්සරහා ඉන්නේ නිකන් හතර පෝයට සිල් ගත්ත එවුන් වගේ :rofl::rofl: මොකෙක් හරි එකෙක් අපිට ඔහොම බයිටක් දීලා පොර වෙන්න හදනවා නම් අපි ශේප් එකේ කට වහගෙන ඉන්නවා අඩු ගානේ ඌටවත් හරියයිනේ කියලා (බොක්කේ ෆිට් එක :P ) හැබැයි පුතේ අපි ටෝක් කරන වගේ එකක් ඉස්සරහා කියන්න ආවොත් නම් රෙදි නැති කරනවා :rofl::rofl: සමහර එවුන් නම් බං යාලු ෆිට් එකටත් බයිට් කරනවා. මට නම් අර සිරාවටම එහෙම පහත් කරලා දාන කතා කරන එකෙක් නම් මේ වෙනකන් සෙට් වෙලා නෑ :rolleyes::rolleyes: සමරහ විට ඉස්සරහට එන්න පුලුවන්. කවුදැයි දන්නේ :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උබල විස්වාස කරන එකක් නැහැ. මගේ යාලුවෙක් හිටිය මිනිහ කිව්වා මචන් කෙල්ල ඉස්සරහ පොරගේ salary කතා කරන්න epa kiyala.. කියල. මට තේරෙන්නේ නැහැ අයි මිනිස්සු මේවා හංගන්නේ කියල.

    ඇයි බං අර කතාවක් තියෙන්නේ කෙල්ලෙක්ගේ වයසයි, කොල්ලෙක්ගේ පඩියයි අහන්න එපා කියලා කතාවක් :rofl::rofl:
    සමහර එවුන් කෙලින පච වලට (කෑලි දාගන්න) ඇත්ත පඩිය දැනගත්තොත් ඌට වහ කන්න වෙන නිසා බං ඔය :rolleyes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොර මානසිකත්වය තියෙන උන් නම් අම්බානට ඉන්නව. කෙල්ල ඉස්සරහා තමන් මහා පොරක් කියලා විතරක් නෙවෙයි තමුන්ගේම සෙට් එක ඉස්සරහා රස්සාවක් හම්බුනාම, වාහනයක්/ෆෝන් එකක් ගත්තහම මාර පඩෙන් කතා කරන, කැම්පස් යන්න ලං වෙද්දී පඩ ටෝක් දෙන එවුන්.
    කෙල්ලෝ ඉස්සහරදී අනිත් එවුන්ව හලලා දාලා තමන් පොරක් කියලා කෙල්ලට පෙන්නුවට කෙල්ල හිතන්නේ ඒකේ අනිත් පැත්තට. එහෙම හලන එකෙක් චාටර් කියලා