1. Starry Night

    සකේ බිලා තියන එවුන් කවුද?

    හාල් පල්කරලා තමයි යකෝ සකේ හදන්නේ ... රත්කරලා බීපන් . ලෝකේ තියන එකම රස්නෙන් බොන මත්පැන්
  2. Starry Night

    රට රැකගත් පෝර්ට් සිටි උසාවි තීන්දුව

    2030 දී තෝ ජනාදිපති වෙනවද ?
  3. Starry Night

    රට රැකගත් පෝර්ට් සිටි උසාවි තීන්දුව

    අනිවා.... ඕවා ඔක්කොම ඩ්‍රාමා විතරයි !!
  4. Starry Night

    රට රැකගත් පෝර්ට් සිටි උසාවි තීන්දුව

    පැනඩින් දෙකක් බොන්න මල්ලි !
  5. Starry Night

    25 අගහරුවාදා නිවාඩුද? lock down ද?

    එහෙනම් එච්චරයි ! මෙන්න මෙහෙමයි ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් දන්නේ !!!
  6. Starry Night

    25 අගහරුවාදා නිවාඩුද? lock down ද?

    ලබන 25 අගහරුවාදා නිවාඩු දවසක් කරලා නේද ??? ඒ කියන්නේ එදත් lock down ද? කලින් එදා විතරයි නේද සාමාන්‍ය විදිහට වැඩකරන්න තිබුනේ ?
  7. Starry Night

    සුසංයෝගයන් ලංකාවට ...................

    මරන්නද හදන්නේ .....හිනස්සල !
  8. Starry Night

    පළාත් දෙකක් අතර රැකියාව සදහා යාම ....??

    Indeed , specially with these unethical and foolish police in SL
  9. Starry Night

    පළාත් දෙකක් අතර රැකියාව සදහා යාම ....??

    තව මගුලක් ඒ පාර .... පොලිසියෙන් සහතික කරගන්නවා කියන්නේ ??? ප්‍රින්ට් කරගන ගිගිහින් සීල් කරගන්නවද ? E-mail එකක් print කරලා ගතහම මදිද ? ------ Post added on 1621237792
  10. Starry Night

    පළාත් දෙකක් අතර රැකියාව සදහා යාම ....??

    office එකෙන් ගන්න ලියුම address කරන්න ඕනේ කාටද???? පොලිසියටද ?
  11. Starry Night

    පළාත් දෙකක් අතර රැකියාව සදහා යාම ....??

    මචං රැකියා ස්ථානයට පළාත් දෙකක් අතර යන්න පුලුවන්ද OFFICE ID එක හා වෙන පළාතක IND එකේ ලිපිනය පෙන්නලා.....? දන්නා කෙනෙක් කියපල්ලකෝ
  12. Starry Night

    එරෝෂන්ගේ අම්මා

    එකනම් පට්ට ....ජයවේවා !!!!
  13. Starry Night

    Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

    ඕවා සේරම මනස්ගාත ! මම පාවිචි කරපු හොදම (මිලට සරිලන) phone එක xiaomi redmi !!! එක බොරුවකට පිළිතුරක් කියන්නම්. "04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම." ---> phone එකේ කිසිම bug එකක් නැතිනම් මොන ලබ්බටද regular SW updates ?? මගේ තියෙන්නේ 5A එකක්. ඕක සම්පුරයෙන්ම වතුර යටට ගියා...
  14. Starry Night

    තම තමන් කරපු පවු උබලට සිහිවෙන්නේ නැද්ද

    මතක් වෙනවා ..... යුද්දේ දිනුවට පස්සේ ඊලග චන්දෙ මරාට දුන්නා !
  15. Starry Night

    චීනය අඟහරු මත සාර්ථකව "Zhurong rover" යානය ගොඩබස්වයි!

    ඉන්දියාවට පස්සේ චිචී බේබි ...:P
  16. Starry Night

    ස' ට පණිවිඩයක් -

    ගෑස් සිලින්ඩරයක් ඕනෙද ?

    No contents