හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
බැන්දහමවත් ලොකු වෙයිද
ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට
ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ
ඩාවින්ගෙ එකේ එහෙම නෑ 
ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල
ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ
එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ 
ස්වභාවික වරණය හරි
දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං
ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව 


mother nature is a bitch 
