පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
බැන්දහමවත් ලොකු වෙයිද

ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට :yes: ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ :D ඩාවින්ගෙ එකේ එහෙම නෑ :no:

ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල :dull: ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ :no: එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ :no:

ස්වභාවික වරණය හරි :yes: දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං :sorry: ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැං බලපල්ල සත්තු. උන්ගෙ වැඩ කාරය තමා අනිත් එවුන්ව එලෝල ගෑනු සතා සෙට් කරගෙන පැටවු බිහි කරන්නෙ. අර දුර්වල පිරිමි සත්තුන්ට අවස්ථාවක් නෑ පැටවු හදන්ඩ.
නූතන ලෝකෙ එහෙම නෑනෙ. දුර්වලය කියල වෙනසක් නෑනෙ. කාටත් කසාද බැඳල ලමයි හදන්ඩ පුලුවන්

නෑ. කුඩුගහල මිනීමරල බඳින්න කලිං අවුරුදු බර ගානකට හිරේ ගිහිං තරුණ කාලෙම හිර කූඩුව ඇතුලෙ නාස්ති වෙලා එලියට එන උන් ඉන්නව :yes: ඔය තියෙන්නෙත් ස්වභාවික වරණෙ තමා :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට :yes: ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ :D ඩාවින්ගෙ එකේ එහෙම නෑ :no:

    ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල :dull: ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ :no: එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ :no:

    ස්වභාවික වරණය හරි :yes: දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං :sorry: ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව :sorry:

    ඔහොම ගිහින් අන්තිමට ලෝකෙ ඉතුරු වෙන්නෙ හොඳම කැරියො ටික විතරයි :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද මම කෘතිමයි කිව්වෙ :confused:

    චාල්ස් ඩාවින් කියන ස්වභාවික වරණය දැං වෙන්නෙ නෑ නේද

    ස්වභාවික වරණයෙදි වෙන්නෙ දුර්වල නැත්තං පරිසරයට ගැලපෙන්නෙ නැති අය වඳ වෙලා යන එක.
    ඒක අද වෙන්නෙ නෑ.මොකද සාරධර්ම සහ තාක්ෂණයෙ දියුණුව නිසා

    ස්වභාවික නොවන කියන්නේ කෘතීමයි කියන එක නෙවෙයිද? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම ගිහින් අන්තිමට ලෝකෙ ඉතුරු වෙන්නෙ හොඳම කැරියො ටික විතරයි :lol:

    ඒක තමා බං දැන් ඔය යුරෝපෙ වීගෙන යන්නෙ :( mother nature is a bitch :sorry:

    උන් දියුණු වෙලා දියුණු වෙලා සමානාත්මතාවය ඇතිකරගෙන මිනිස්සුන්ට උදව් කරන්න ගියා ඒකෙං *රියන්ට මාර චාන්ස් එක. :sorry: අන්තිමට *රියො බෝවෙනව හෝ ගාල :( සොබාදහමත් ඉන්නෙ හොඳ මිනිස්සුන්ට හරහටමයි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    නෑ. කුඩුගහල මිනීමරල බඳින්න කලිං අවුරුදු බර ගානකට හිරේ ගිහිං තරුණ කාලෙම හිර කූඩුව ඇතුලෙ නාස්ති වෙලා එලියට එන උන් ඉන්නව :yes: ඔය තියෙන්නෙත් ස්වභාවික වරණෙ තමා :yes:

    ඩාවින්ගෙ පරිණාමවාදය උඹට මතකද හරියට ;)
    1. ජාන විකෘතිය නිසා එකිනෙකා අතර විවිධ වෙනස් කම් ඇති වෙනව. එකම විදියෙ කට්ටිය අතර වෙනස් වෙනස් හැඩ හුරුකම්, පුරුදු තියෙන අය බිහි වෙනව.
    2. ස්වභාවික වරණය කියන්නෙ මේ වෙනස් වෙනස් අයගෙන් ඉස්සරහට යන්නෙ කොයි කට්ටියද කියන එක

    දැං උඹලට පැහැදිලියිනෙ.. දැං උඹලගෙ අදහස් කියපල්ල
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට :yes: ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ :D ඩාවින්ගෙ එකේ එහෙම නෑ :no:

    ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල :dull: ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ :no: එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ :no:

    ස්වභාවික වරණය හරි :yes: දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං :sorry: ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව :sorry:

    නෑ. කුඩුගහල මිනීමරල බඳින්න කලිං අවුරුදු බර ගානකට හිරේ ගිහිං තරුණ කාලෙම හිර කූඩුව ඇතුලෙ නාස්ති වෙලා එලියට එන උන් ඉන්නව :yes: ඔය තියෙන්නෙත් ස්වභාවික වරණෙ තමා :yes:

    ow. minisa karana dewala krutheemayi kiyana eka waradi
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113

    ස්වභාවික නොවන කියන්නේ කෘතීමයි කියන එක නෙවෙයිද? :confused:

    නෑ නෑ.. මම කියපු දේ උඹ වැරදියට අරං
    ඒත් උඹ කියන දේ මට තේරෙන්නෙත් නෑ :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද ...............
    ....................... භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව :sorry:

    පරිනාමවාදය පොඩ්ඩක් එහාට මෙහාට කරලා ලොකු කරගන්න විදියක් දන්නේ නැද්ද බන් :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩාවින්ගෙ පරිණාමවාදය උඹට මතකද හරියට ;)
    1. ජාන විකෘතිය නිසා එකිනෙකා අතර විවිධ වෙනස් කම් ඇති වෙනව. එකම විදියෙ කට්ටිය අතර වෙනස් වෙනස් හැඩ හුරුකම්, පුරුදු තියෙන අය බිහි වෙනව.
    2. ස්වභාවික වරණය කියන්නෙ මේ වෙනස් වෙනස් අයගෙන් ඉස්සරහට යන්නෙ කොයි කට්ටියද කියන එක

    දැං උඹලට පැහැදිලියිනෙ.. දැං උඹලගෙ අදහස් කියපල්ල

    modern-synthetic-theory-of-organic-evolution-shared-by-abdul-qahar-buneri-16-638.jpg

    ඩාවින් එහෙම කිව්වෙ නෑ :no: ඩාවින්ට ගොඩක් පස්සෙ dna හොයාගත්තෙ :sorry: ඕකට මං හිතන්නෙ neo-darwinism කියල කියන්නෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ow. minisa karana dewala krutheemayi kiyana eka waradi

    :yes: කෘතිම ස්වභාවික අපිම හදාගත්ත සංකල්ප දෙකක් අපේ බලපෑමෙන් තොරව වෙන දේවලුයි අපි කරන දේවලුයි ගැන වෙන වෙනම කතා කරන්න :yes: පරිණාමවාදෙදි ඒ සංකල්ප ඒ විදිහට පාවිච්චි කරන්න බෑ :no: පරිණාමවාදෙ විතරක් නෙමේ ගොඩක් තැන් වල වචන වල තේරුම ඒ සන්දර්භෙ වෙනම විදිහකට අර්ථ දක්වල භාවිතා කරන්නෙ :yes: දෙක පටලගත්තොත් ගිනි විජ්ජුම්බරයයි :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩාවින්ගෙ පරිණාමවාදය උඹට මතකද හරියට ;)
    1. ජාන විකෘතිය නිසා එකිනෙකා අතර විවිධ වෙනස් කම් ඇති වෙනව. එකම විදියෙ කට්ටිය අතර වෙනස් වෙනස් හැඩ හුරුකම්, පුරුදු තියෙන අය බිහි වෙනව.
    2. ස්වභාවික වරණය කියන්නෙ මේ වෙනස් වෙනස් අයගෙන් ඉස්සරහට යන්නෙ කොයි කට්ටියද කියන එක

    දැං උඹලට පැහැදිලියිනෙ.. දැං උඹලගෙ අදහස් කියපල්ල

    modern-synthetic-theory-of-organic-evolution-shared-by-abdul-qahar-buneri-16-638.jpg

    අනුවර්ථනය - ඇඩ්ප්ෂන් කන්වර්ෂන් පරිණාමවාදයේ නැද්ද? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඩාවින් එහෙම කිව්වෙ නෑ :no: ඩාවින්ට ගොඩක් පස්සෙ dna හොයාගත්තෙ :sorry: ඕකට මං හිතන්නෙ neo-darwinism කියල කියන්නෙ :yes:

    අනේ මංද.. කොහොමහරි එකම විදියෙ අය අතර වෙනස් වෙනස් අය ඉස්සෙල්ල බිහි වෙනව
    ඒ වෙනස් වෙනස් අයගෙන් කොයි අයද ඉස්සහරට යන්නෙ කියල ස්වභාවික වරණයෙන් තීරණය වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    පරිනාමවාදය පොඩ්ඩක් එහාට මෙහාට කරලා ලොකු කරගන්න විදියක් දන්නේ නැද්ද බන් :(

    ලොකු කරගන්ඩ පුලුවන්. හැබැයි පරිණාමය කියන්ඩ එපා එ්කට :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අනේ මංද.. කොහොමහරි එකම විදියෙ අය අතර වෙනස් වෙනස් අය ඉස්සෙල්ල බිහි වෙනව
    ඒ වෙනස් වෙනස් අයගෙන් කොයි අයද ඉස්සහරට යන්නෙ කියල ස්වභාවික වරණයෙන් තීරණය වෙනව

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියන විදිහට කෙල්ලෝ කොල්ලොන්ට බූට් එක තියල කලින් එකාට වඩා හොඳ කොල්ලෙක් එක්ක යන එකත් හොඳ දෙයක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113

    අනුවර්ථනය - ඇඩ්ප්ෂන් කන්වර්ෂන් පරිණාමවාදයේ නැද්ද? :confused:

    උඹ කියන්නෙ අනුවර්තනය වුණාම දුර්වලයිනටත් තමන්ගෙ ජාන ඉදිරියට ගෙනියන්ඩ (ලමයි හදන්ඩ) පුලුවන් කියලද.. දැං තමා උඹ කියන දේ තේරුණේ..

    අනුවර්තනය වෙනව කියන්නෙ හැඩගැහෙනව කියන එක නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මේ කියන විදිහට කෙල්ලෝ කොල්ලොන්ට බූට් එක තියල කලින් එකාට වඩා හොඳ කොල්ලෙක් එක්ක යන එකත් හොඳ දෙයක් :yes:

    :P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ස්වභාවික වරණයෙදි පරිසරය (දේශගුණය, ලෙඩ රෝග, විලෝපීයයන්ගේ බලපෑම, කෑම අහේනිය, සාගතය හෝ නියඟය ) වගේ සාධක තමයි පෙරහනක් වගේ ක්‍රියා කරන්නේ. එතනදි තමයි ඒ ඒ පාරිසරික තත්ව වලට වඩාත්ම ගැලපෙන කෙනාට තමන්ගේ වර්ගයා බෝ කරන්න ඉඩ ලැබෙන්නේ. උදාහරනයක් විදියට AIDS වගේ රෝගයක් වසංගතයක් වගේ පැතිරෙද්දි HIV වලට ඉමියුනිටි තියෙන එකා ට/ එකීට විතරයි තමන්ගේ වර්ගයා බෝ කරන්න පුලුවන් වෙන්නේ.